horror films

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    මෙන්න නියම කතාව , අයේ විස්තර කරන්න වචන නැ , නියම ස්ටෝර්ය් 1 තින්නේ .

    midnight_train.jpg



    midnight-meat-train-still.jpg


    Midnight%2520Meat%2520Train,%2520The%2520%282008%29.jpg
     
    Last edited:
    • Like
    Reactions: **cut

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    shutter
    the eye
    silent hill
    mirrors 1,2
    Drag Me to Hell
    100 feet
    husk
    forget me not
     
    Last edited:
    • Like
    Reactions: **cut

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    Insidious
    Paranormal Activity 1, 2
    Grudge 1
    Fourth Kind
    The Rite
    One Miss Call
    The Haunting in Connecticut
    The Ring 1, 2
    A Nightmare on Elm Street
    The Uninvited
    Let Me In

    danata mechcharai ban mathaka, mathak unama thawa dannum
     
    • Like
    Reactions: **cut
    Jul 8, 2007
    1,138
    156
    0
    Melbourne
    The Ring... best horror movie I've seen so far
    ring.jpg



    Paranormal Activity

    paranormal_activity.jpg


    Machan don't confuse horror movies with those bloody violent ones like Saw. They aren't scary, it's just pure violence and blood, nothing scary about them.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඩර් රුම් මේ

    මම නම් කොහොමත් ම බලන්නේ..
    බයානක චිත්‍රපටි තමයි..
    ඒ හින්දා මං ලග නම් හොරර් කලෙක්ෂන් එකක් ම තියෙනවා..
    හ්ම්, කට්ටියට මතක ඇති ඒ දවස් වල මම බලපු බයානක ෆිල්ම් ගැන ත්‍රේඩ් එකක් නිර්මාණය කලා.. එක දිගටම ඒත් නොවැලැක්විය හැකි හේතුවක් නිසා..
    ඒ දේ එක දිගට ගෙනියන්න බැරි වුනා..
    හොරර් ෆිල්ම් එකක් කියන්නේ හොල්මන් ෆිල්ම් එකක් ම වෙන්න ඕනේ නෑ..
    ට්‍රිලර් ගණයට අයත් ෆිල්ම් වුනත් ඕන තරම් තියෙනවා..
    ඒවාත් හොදයි..
    හුගාක් අය හිතන්නේ හොරර් කිව්වාම හොල්මන් ෆිල්ම් විතරයි කියලා..


    ඊයේ මම බැලුවා "ඩර් රුම් මේට්" කියන ෆිල්ම් එක..
    ඇත්තටම ලස්සන ස්ටොරි එකක් ... තියෙන්නේ..
    ඒ ෆිල්ම් එක බැලුවා නම් සමහර වේලාවට කට්ටිය අහයි මොකක් ද ඒකේ තියෙන හොර ගතිය කියලා..

    බැලුවේ නැත්නම් බලන්න..

    the-roommate-movie-poster-2010-1020674640.jpg






     
    Last edited: