horror films

kites

Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    Hills have eyes 1,2
    drag me to hell
    The Exorcism of Emily Rose
    grudge 1,2,3
    The OMEN
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    තවම රිලිස් කරලා නෑ.ආවම බලපන්.

    එක්ස්ක්ලුසිව් කනත්තේ වලත්තයා.

    බෙස්ට් හොරර් මුවි එවර්.

     

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    these are my horror films and now in my hard disk..:) and best ever........

    Primal
    BLACK WATER-1
    Case.39
    Devil
    F.
    Hunt To Kill
    Husk
    mirror 1
    Mirrors.2
    Piranha
    Prom Night
    Road.Kill
    Saw series
    The Crazies
    Twilight Series

    pasta movies tika balapalla....

    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Insidious (2010) R5 400 MB

    මේ දැන් මම බලලා ඉවර කල ෆිල්ම් එක පුලුවන් නම් තනියෙන් මේ වේලාවේ බලන්න..
    සද්දේ එහෙම දාලා..
    පිස්සු හැදෙනවා.. මම මේ වේලාවේ තමයි මේ ෆිල්ම් එක බලලා ඉවර කලේ...
    මැක්සා ෆිල්ම් එක.. මුලදිම..
    මට මේ ෆිල්ම් එක පටන් ගද්දිම තේරුම් ගියා..
    දරුණු ෆිල්ම් එකක් කියලා...
    හරි හොල්මන් ෆිල්ම් වලට කැමැත්තක් තියෙන අයට මේ ෆිල්ම් එක හොදයි කියලා මම නොපැකිලිව කියනවා..
    බලන අයත් අකැමැත්තකින් තොරව බලයි...
    හැබැයි.. පොඩි අය බලන්න හිතන්න එපා.. ඒ තරම් බයානකයි... අවවාදයක් නම් මම දුන්නා..

    දැන් ඉතින් බලන්න කැමැති අය මේ ෆිල්ම් එක බාගෙන බලන්න..


    221738_210334438996214_182069521822706_746203_3608_n.jpg



    (400 MB)




    මේ චිත්‍රපටිය බැලුවා නම්..
    ඔයාලගේ අදහස් කියලා යන්න අමතක කරන්න එපා..


     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    Horror :
    - Grudge
    - Ring
    - Dance with devil


    Thriller :
    - SAW series
    - Texas Chainsaw Massacre 1 & 2
    - The final destination 1, 2, 3 & 4
    - The Hill have eyes
    - Hostel series
    - Wax house
     
    • Like
    Reactions: **cut

    jzzy

    Member
    Aug 27, 2008
    517
    24
    0
    fantasy world
    hmm......mamanam horror films balannna kamathi natho.....
    baluwoth rata heenen penawa.............


    ammo eka nam aththa. :yes: balankan hondai, rata thamai windawanna wenne :lol:. eth mey paranormal activity eka nam baya hithana movie ekak neme mata hithena widiyata. at least first eka.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hmm......mamanam horror films balannna kamathi natho.....
    baluwoth rata heenen penawa.............

    හිතේ බයක් තියෙනවා නම්..
    බැලුවේ නැති තරමටයි හොද නැත්නම්..
    තේරුමක් නැතිව නැති ප්‍රශ්න ඇති කර ගන්න වෙයි..
    අනිවාර්යෙන් ම..