Horton Plains (ලෝකාන්තය)

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඔහිය හරි පට්ටිපොල හරි බැහැපන්. පයින් ඇවිදින්න බැරි එවුන් එක්ක නම් යන්නේ පයින් යන වැඩේ අතහැරපන්. ඇතුල්වෙන තැනට පයින් ගිහින් ඉතිරි ටිකත් පයින්ම ඇවිදලා ආපහු එන ගමනක් වෙනවා එහෙම උනොත්. එතනම කි.මි 30-40 ක් පයින් අනික කදු පල්ලම්. ස්ටේෂන් එක ලගින් වීල්/ වෑන් ලොරි තියෙනවා සෙට් කරගෙන යන්න. පැය 3-5 අතර කාලයකින් හෝර්ටන් කරන්න පුලුවන්. උදේම ගියොත් ලෝකාන්තේ මීදුම නැහැ. දවල් වෙද්දී පට්ට මීදුම.
     
    • Like
    Reactions: ACHillES_SL