Horton Plains Help!!!!!

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    කට්ටියගෙන් උදව්වක් ඕනේ... එළකිරි එකේ කව්රු හරි ඉන්නවද හෝර්ටන් තැන්න පේනමානයේ හරි මේ ඊයේ පෙරේදා ඒ පැත්තේ ගියපු හරි කෙනෙක්? ... අනිද්දා ලෝකාන්තේ පැත්තේ trip එකක් යන්න ඉන්නේ අපි කට්ටියක්... කොහොමද ඒ පැත්තේ weather එක?... එක්කනාට එක්කනා පෙන්නේ නැති තරම් මිදුමයි කියලා ආරංචියක් ආවා... ඒ කතාව ඇත්තක්ද? :eek::eek:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    mama dan sathi 2 kata witara udadi gihin awe.ethakota nam wassa machan.api nam giye Ohiya paare.Wadi denek e paare yanne na namuth harima lassanayi.Edath depaarak wassa.Eka paarak wahala paayapu gaman mist eka serama clear wela godak dura hari lassanata penuna.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    දැන් සති දෙකකට කලින් ගිහින් අවේ. දවල්වෙද්දී වැස්ස පටන් අරන් හවස්වෙනකොට නතරවෙනවා. මිදුම නම් ඉතින් ප්‍රෙඩික්ට් කරන්න බැ. රැට නම් සිතල ටිකක් විතර වැඩියි.
     

    sachitha4444

    Active member
  • ලෝකාන්තයක්නම් පේන්නේ නෑ බන් එකම මීදුමක් තියෙන්නේ පොඩ්ඩ පොඩ්ඩ වහිනව ඒක අව්ලක් වෙන එකක් නෑ. මමනම් කියන්නේ යනවනම් මැයි ජූනි වගෙ යන්න කිසිම ප්‍රශ්නයක් නෑ.
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    කතාව ඇත්ත උදේ පාන්දරම නම් මීදුම නෑ. ඒත් උදේ10 විතර වෙනකොට මීදුමෙන් වැහිලා යනවා. ලොකාන්තේ නියම සුන්දරත්වට තියෙන්නේ මීදුම තියෙන වෙලාවට. දවල් වෙන්න වහිනවා කන පැලෙන්න