Horton plains
මචන්ලා...
හෝටන් තැන්න බලන්න යන්න අදහසක් තියෙනව බන්. දන්න අය විස්තර ටිකක් කියපල්ලා. ලොකු උදව්වක්.
ජනවාරි මාසේ 05-08 අතරෙ තමයි යන්න හිතුවේ.

* ඒ දවස් අවුලක් නැද්ද කාලගුණ තත්ත්‍වය අනුව?
* කෝච්චියේ තමයි යන්න හිතුවේ. එහෙම වුනොත් බහින්ක ඕන ස්ටේෂන් එක මොකක්ද බන්?
* ඒ අවට නවාතැන් ගන්න තැන් තියෙනවද?
පී...ස් .... මතන්ලා දන්න අය උදාාාාාාව් දියාාාල්ල්ල්ලාාාාා

Last edited: