SAAS සිස්ටම් එකක් හොස්ට් කරන්න යන්නේ මේක pos සිස්ටම් එකක් inventory management, HR ,Quatation ,customer management, suppliers management එහෙමත් තියෙනවා, සාමාන්‍යයෙන් shops 50 කට විතර මේකෙන් හදලා දෙන්න තමා හිතන් ඉන්නේ, products එහෙම ගොඩක් save වෙනකොට, එක පාර shops 10-20කින් billing වෙනකොට එහෙම server එකේ අවුලක් යයිද කියලා තමා දැන ගන්න ඕනේ, මම අරන් තියෙන්නේ register.lk එකේ shared hosting එකක්.
system එක Laravel and React වලින් හදලා තියෙන්නේ
system එක Laravel and React වලින් හදලා තියෙන්නේ