hikz ehemadaithin eh cut eka lassanai ne
podi mature n cut luk ekakuth enawa ekata...
![]()
mokakda mallige therima?
ඔව්, ඔව්, ඒක ඇත්ත ලස්සනයි...
මගේ ස්ටයිල් එකත් බලන්න කෝ.. ඒකට නම් ඔයා කැමති වෙයි ද නැද්ද කියලා ශුවර් නෑ.
hikz ehemadaithin eh cut eka lassanai ne
podi mature n cut luk ekakuth enawa ekata...
![]()
mokakda mallige therima?
ah narakama na, hondai okath
ඔව්, ඔව්, ඒක ඇත්ත ලස්සනයි...
මගේ ස්ටයිල් එකත් බලන්න කෝ.. ඒකට නම් ඔයා කැමති වෙයි ද නැද්ද කියලා ශුවර් නෑ.

මම නම් කොන්ඩෙ කපන්නෙ නැහැ... පිට මැදට කොන්ඩේ තියෙනවා.![]()
පට්ට නෙ මචෝ..
කොච්චර විතර කල් ගියාද කොණ්ඩෙ වැවෙන්න?
කොණ්ඩෙ යන්නෙ නැද්ද මචන්?
උඹ ස්ට්රිට් හරි අයන් හරි කරනවද? 
දැන් අවුරුදු 1 1/2ක් විතර... මගෙ කොන්ඩෙ ගොඩක් ගොරෝසු නිසා මුකුත්ම කලේ නැහැ! කොන්ඩෙ යන්නෙත් නැහැ මචන්පට්ට නෙ මචෝ..
කොච්චර විතර කල් ගියාද කොණ්ඩෙ වැවෙන්න?
කොණ්ඩෙ යන්නෙ නැද්ද මචන්?
උඹ ස්ට්රිට් හරි අයන් හරි කරනවද?
![]()
ah narakama na, hondai okath![]()
හුගාක් අය නම් කියන්නේ හොදයි කියලා තමයි..දැන් අවුරුදු 1 1/2ක් විතර... මගෙ කොන්ඩෙ ගොඩක් ගොරෝසු නිසා මුකුත්ම කලේ නැහැ! කොන්ඩෙ යන්නෙත් නැහැ මචන්
අම්මෝ..
අවුරුදු එක හමාරක් කොණ්ඩෙ වවල.
මම නම් තට්ටෙ ගෑව දැන් මාස 4ක් විතර ඇති.
යන්තම් කොණ්ඩෙ තියෙන්නෙ දැන්.
උඹ පිස්සු පොරක්නෙ හම්මෝ..ඉස්කෝලේ ගිහින් ගෙදර එන කොට නම් මේ ස්ටයිල් එකට තමයි ගෙදරට ආවේ.
![]()
9 වසරට විතර එනකම් ඉස්කෝලෙ යද්දිත් එද්දිත් මේ ස්ටයිල් එක තමා මම නම්..
ඔටෝ ස්ටයිලිං,
හැබැයි මෙච්චර පිලිවෙලට නෑ..
ලොල්.. 
අම්මෝ..
අවුරුදු එක හමාරක් කොණ්ඩෙ වවල.
මම නම් තට්ටෙ ගෑව දැන් මාස 4ක් විතර ඇති.
යන්තම් කොණ්ඩෙ තියෙන්නෙ දැන්.
එළ එළ,![]()
උඹ පිස්සු පොරක්නෙ හම්මෝ..

eakane.. ow ithin anik junk pics kauru dekkath moko. mage ewwa naaneow.. friends only kara ganna ooni thamai
oya dakke ara phone screen shots da ?


ahh
ey meyada?
ewa mamath dakka... godak elakiri aya tag wela thibba.. \![]()

aniwa9 වසරට විතර එනකම් ඉස්කෝලෙ යද්දිත් එද්දිත් මේ ස්ටයිල් එක තමා මම නම්..
ඔටෝ ස්ටයිලිං,
හැබැයි මෙච්චර පිලිවෙලට නෑ..
ලොල්..
![]()


