Hot 10 Short Hair Styles for Men

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මම නම් කොන්ඩෙ කපන්නෙ නැහැ... පිට මැදට කොන්ඩේ තියෙනවා. :)

    :shocked: පට්ට නෙ මචෝ.. :) කොච්චර විතර කල් ගියාද කොණ්ඩෙ වැවෙන්න? :sorry: කොණ්ඩෙ යන්නෙ නැද්ද මචන්? :dull: උඹ ස්ට්‍රිට් හරි අයන් හරි කරනවද? :)
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    :shocked: පට්ට නෙ මචෝ.. :) කොච්චර විතර කල් ගියාද කොණ්ඩෙ වැවෙන්න? :sorry: කොණ්ඩෙ යන්නෙ නැද්ද මචන්? :dull: උඹ ස්ට්‍රිට් හරි අයන් හරි කරනවද? :)
    දැන් අවුරුදු 1 1/2ක් විතර... මගෙ කොන්ඩෙ ගොඩක් ගොරෝසු නිසා මුකුත්ම කලේ නැහැ! කොන්ඩෙ යන්නෙත් නැහැ මචන්
     
    coolzap

    Member
    Jun 26, 2009
    702
    115
    0
    පොඩි කාලේ ඉස්කෝලේ යන කොට මේ ස්ටයිල් එක තමයි දැම්මේ.

    short_men_hairstyles_3731_5710.jpg

    ඉස්කෝලේ ගිහින් ගෙදර එන කොට නම් මේ ස්ටයිල් එකට තමයි ගෙදරට ආවේ.

    short_men_hairstyles_3730_5709.jpg

    මොනවා උනත් ආසම ස්ටයිල් එක නම් මේකයි.

    short_men_hairstyles_3843_5825.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    දැන් අවුරුදු 1 1/2ක් විතර... මගෙ කොන්ඩෙ ගොඩක් ගොරෝසු නිසා මුකුත්ම කලේ නැහැ! කොන්ඩෙ යන්නෙත් නැහැ මචන්

    :shocked: අම්මෝ.. :oo: අවුරුදු එක හමාරක් කොණ්ඩෙ වවල. :sorry: මම නම් තට්ටෙ ගෑව දැන් මාස 4ක් විතර ඇති. :) යන්තම් කොණ්ඩෙ තියෙන්නෙ දැන්.
    11.gif
    එළ එළ, :rofl: උඹ පිස්සු පොරක්නෙ හම්මෝ..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඉස්කෝලේ ගිහින් ගෙදර එන කොට නම් මේ ස්ටයිල් එකට තමයි ගෙදරට ආවේ.

    short_men_hairstyles_3730_5709.jpg

    :sorry: 9 වසරට විතර එනකම් ඉස්කෝලෙ යද්දිත් එද්දිත් මේ ස්ටයිල් එක තමා මම නම්.. :baffled: ඔටෝ ස්ටයිලිං,:no: හැබැයි මෙච්චර පිලිවෙලට නෑ.. :lol: ලොල්.. :D
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    :shocked: අම්මෝ.. :oo: අවුරුදු එක හමාරක් කොණ්ඩෙ වවල. :sorry: මම නම් තට්ටෙ ගෑව දැන් මාස 4ක් විතර ඇති. :) යන්තම් කොණ්ඩෙ තියෙන්නෙ දැන්.
    11.gif
    එළ එළ, :rofl: උඹ පිස්සු පොරක්නෙ හම්මෝ..

    උඹත් වවපන්.. හැබැයි තට්ටෙ ගෑවහමත් ආතල් බන්... නාලා ලේන්සුවෙන් පිහිද ගන්න පුළුවන්:P
     
    coolzap

    Member
    Jun 26, 2009
    702
    115
    0
    :sorry: 9 වසරට විතර එනකම් ඉස්කෝලෙ යද්දිත් එද්දිත් මේ ස්ටයිල් එක තමා මම නම්.. :baffled: ඔටෝ ස්ටයිලිං,:no: හැබැයි මෙච්චර පිලිවෙලට නෑ.. :lol: ලොල්.. :D
    aniwa :lol::lol::lol: