Hot Link Movies - ෆිල්ම්ස් බලන අයට
අද ෆිල්ම්ස් බලන අයට ගොඩක් වැදගත් වෙන දෙයක් ගෙනාවා.. ඔයාලා ෆිල්ම්ස් බාන්නේ ටොරන්ට් වගේද නැත්තම් Part, Part ද? ඒවාට කොච්චර වෙලා යනවාද? මගේනම් ටොරන්ට් එකක් බාන්න පැය 4ක්වත් යනවා..
ඉතිං මම ඊට වඩා ඉක්මණින් ෆිල්ම්ස් බාගන්න පුලුවන් සයිට් එකක් හැදුවා.. මේ සයිට් එකේ දෙන්නේ ෆිල්ම්ස් බාගන්න Direct Links විතරයි.
Direct Links වලින් බාද්දි IDM එකෙන් බාන හින්දා පැය 3-4 බලාගෙන ඉන්න ඕන නැ.. පැයෙන් දෙකෙන් වැඩේ කරගන්න පුලුවන්..
අනිත් එක ඕන වේලාවක Resume කර කර දාන්න පුලුවන්..
ඔයාලට Direct Links හම්බුනත් ගොඩක් වේලාවට තියෙන්නේ Hall Copy එකක්...
අනික මේකේ දෙන්නේ කෙලින්ම mkv & avi ෆිල්ම්ස්
http://goo.gl/UutxP
අනික් කාරණය සයිට් එකේ Ad, Popups මොකුත් නැ.. නිවි සැනසිල්ලේ බාගන්න විතරයි තියෙන්නේ
මේක මම ලගදි පටන් ගත්තේ, දැනට ෆිල්ම්ස් ටිකයි ඇත්තේ.. තව ඉස්සරහට දානවා...
ඔයාලා කැමති ෆිල්ම් එහෙම තියෙනවානම් ඉල්ලන්න මම Direct Link දෙන්නම්.. කැමතිනම් කමෙන්ට් එකක් දාලා, බම්ප් එකක් දාලා යන්න...

Last edited: