hot news- ප්ලේන් එකක් නැති වෙලාද?

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    The flight was carrying a total number of 239 passengers and crew – comprising 227 passengers (including 2 infants), 12 crew members. The passengers were of 14 different nationalities - citizens from:-

    1. China – 152 plus 1 infant

    2. Malaysia - 38

    3. Indonesia - 12

    4. Australia - 6

    5. France - 3

    6. United States of America – 3 pax plus 1 infant

    7. New Zealand - 2

    8. Ukraine - 2

    9. Canada - 2

    10. Russia - 1

    11. Italy - 1

    12. Taiwan - 1

    13. Netherlands - 1

    14. Austria - 1
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මමත් මැලේ එයාර් ලයින් එකේ ගිහින් තියෙනවා..
    පට්ට.. කියන්න කිසි අවුලක් නැහැ..
    සර්විස් එක නියමයි..
    අනේ මංදා..
    පව්!

     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හප්පට සිරි . අපි බිජිං යන්න ඉන්නේ මේ මාසේ අන්තිමට . ටිකටුත් දාල ඉවරයි මැලේසියන් air lines වල. දැන් නම් බයේ බෑ.:shocked::shocked:


    අනේ ඒකට කමක් නෑ!
    කියලවත් කරගන්න බැරි වැඩක්!
    පලයංකො!
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    මමත් මැලේ එයාර් ලයින් එකේ ගිහින් තියෙනවා..
    පට්ට.. කියන්න කිසි අවුලක් නැහැ..
    සර්විස් එක නියමයි..
    අනේ මංදා..
    පව්!


    :dull::dull::dull::dull::dull::dull:

    මචන් මමත් ගියා දැනට ටික කාලෙකට කලින්..
    නෙදකින් කියලා වැඩක් නැ..කන්න දෙන්නේ හා ජරාව ෆ්ලය්ට් එක ඇතුලෙදි..හැබය් හෝටෙල්ස් වල ලොජින් නං මාරු.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මං නං කියන්නෙ ඕක පිටසක්වල ජීවීන් පැහැරගත්ත.. මෙලහටත් ඒකෙ හිටපු මිනිස්සුන්ගෙ ඔළු කපල මොලේ අරගෙන පරීක්ෂණ කරනව ඇති..
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    The_Story_of_the_Oceanic_6_logo.jpg


    :O