Hot News මානව හිමිකම් යෝජනාව කවුන්සලයට ඉදිරිපත&#3530

dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    දන්න කෙනෙක් කෙටියෙන් කියන්න ඔය උගත් පාඩම් කොමිසම් වාර්තවේ මොනාද තියන්නේ කියලා? මම ඔකේ නිර්දේශ ගැන මොකුත් දන්නේ නෑ. මෙතන කියවන උන් ගොඩක් දන්නෙත් නෑ...

    ඇයි එක ක්‍රියාත්මක කරන්න බැරි?

    උඹ විතරයි මොලේ තියෙන ප්‍රශ්නයක් ඇහුවේ....

    මෙන්න මෙතනින් බාගන්න...

    මම නම් දකින විදිහට මොකුත් අවුලක් නෑ ක්‍රියාත්මක කරන්න. අපේ කට්ටිය දීපු වාර්තාවක් නේ. කොහොමද අපිට අවාසි වෙන්නේ?
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් අපි දන්නවා අපේ සැබෑ මිතුරෝ හතුරෝ කව්ද කියලා. වෙස් මූණු දාගෙන හිටපු උන් අද වෙස් මූණ ගැලවෙව්වා. උන්ගේ අම්මලාට....:angry:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ විතරයි මොලේ තියෙන ප්‍රශ්නයක් ඇහුවේ....

    මෙන්න මෙතනින් බාගන්න...

    මම නම් දකින විදිහට මොකුත් අවුලක් නෑ ක්‍රියාත්මක කරන්න. අපේ කට්ටිය දීපු වාර්තාවක් නේ. කොහොමද අපිට අවාසි වෙන්නේ?

    the problem lies with the 3rd clause which force our government to create a schedule to implement recommendations which makes it nearly impossible to make a good reconciliation... and also the unnecessary UNHRC presence in, our own government work.