HOT NEWS FOR MATARA ELAKIRI KOLLANTA

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    අකුරැස්‌ස ප්‍රදේශයේ මුස්‌ලිම් දේවස්‌ථානයක පැවැත් වෙන උත්සවයකට ගවයින් විශාල ප්‍රමාණයක්‌ ඝාතනය කිරීමේ සූදානමක්‌ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවට ආරංචි වී ඇතැයි මාතර තරුණ බෞද්ධ සමිතියේ සමාජ සේවා අංශයේ සභාපති නන්දන දේව කුමාර මහතා පවසයි.

    බෞද්ධ විහාර-ස්‌ථානයක්‌ ද මෙම දේවස්‌ථානය අසල තිබෙන බවට පවසන ඒ මහතා මෙම සිද්ධියට එරෙහිව මාතර ප්‍රදේශයේ බෞද්ධ විහාරස්‌ථානවල නායක හිsමිවරු දැනටමත් තම විරෝධය පළ කර ඇතැයි ද පැවැසීය



    389713_330463830345867_100001467582131_921802_655437631_n.jpg
     
    • Like
    Reactions: aruna47

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    onna Mathara peththe Sinhala kollo innawa nam mekata wirudhdha wenna. hamba hethikarayata me rata le wilak karanna denna epa. Mathara kiyanne honda Sinhala kollo inna peththak. E wage thenaka mehema harak maranna ida denna be. SInhalayo ekathu wenna wahama me wede nawaththanna. Neththan un kawada hari ape beli tiak thamai kapanne