Hot tempered ..........please help

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මේ කියන කරුණු ටිකට අවංකව උත්තර දීපන්

    1.උඹ කරන රස්සාව වියදම් වලට වඩා වැඩි සහ අනාගතේට ඉතිරියක් කරන්න පුළුවන් ආදායමක් ලැබෙන එකක්ද?
    2.ගෑනි උඹට වැඩිය උගත් ද?
    3.දැන් වැඩ කරන්නේ සල්ලි ලැබෙන නමුත් නම්බුව ලැබෙන්නේ නැති රස්සවක්ද?
    4.ගෙදර වැඩට කෙනෙක් නැද්ද?
    5.අනාගත බලාපොරොත්තු මොනවාද ? ඒවා ඉටුකරගන්න පුළුවන් වෙයිද? ඒ කොයි කාලේද?එතකොට උඹ නාකි වෙලා ඉවරයිද?
    6.කාගේවත් යටතේ වැඩ කරන්න කැමති නැද්ද?/ ඔන්න ඔහේ එච්චර ගාණක් නැද්ද?
    7.කවුරුවත් උඹ බුද්ධිමත් අදහසක් කිව්වට පඩේකටවත් ගණන් ගන්නේ නැද්ද?
    8.අන්තිමට දවස් 2ක ට්‍රිප් එකක් ගියේ වසරකටත් කලින්ද?
    9.උඹේ නමට ඉඩම් ගෙවල් තාම ලියලා නැද්ද?


    Super questions...
     

    OKman

    Junior member
  • Jul 20, 2015
    197
    13
    18
    One of my friend had same problem. he went to two week residential meditation camp organised by an Aramaya at Badulla are. After that he became normal
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මේ කියන කරුණු ටිකට අවංකව උත්තර දීපන්

    1.උඹ කරන රස්සාව වියදම් වලට වඩා වැඩි සහ අනාගතේට ඉතිරියක් කරන්න පුළුවන් ආදායමක් ලැබෙන එකක්ද?

    Yes
    2.ගෑනි උඹට වැඩිය උගත් ද?
    No
    3.දැන් වැඩ කරන්නේ සල්ලි ලැබෙන නමුත් නම්බුව ලැබෙන්නේ නැති රස්සවක්ද?
    No money and dignity both hambenawa
    4.ගෙදර වැඩට කෙනෙක් නැද්ද?
    No
    5.අනාගත බලාපොරොත්තු මොනවාද ? ඒවා ඉටුකරගන්න පුළුවන් වෙයිද? ඒ කොයි කාලේද?එතකොට උඹ නාකි වෙලා ඉවරයිද?
    Sometimes.I want to buy a land and build a house.But it will take another 10 years at least.Now rent ekata inne. Colombo gewal hadanna lesi ne.
    6.කාගේවත් යටතේ වැඩ කරන්න කැමති නැද්ද?/ ඔන්න ඔහේ එච්චර ගාණක් නැද්ද?
    No matter.
    7.කවුරුවත් උඹ බුද්ධිමත් අදහසක් කිව්වට පඩේකටවත් ගණන් ගන්නේ නැද්ද?
    No people respect me and my ideas.
    8.අන්තිමට දවස් 2ක ට්‍රිප් එකක් ගියේ වසරකටත් කලින්ද?
    No 6 months before
    9.උඹේ නමට ඉඩම් ගෙවල් තාම ලියලා නැද්ද?
    No
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    ගෑනිටත් පේන්න හොඳ වැලක් බලල අතේ පාරක් ගහල බඩු යවල නිදා ගනින් එතකොට ඔය ඔක්කොම හරියයි.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    * [FONT=&quot]බිරිඳක් අමනාපකම්[/FONT] [FONT=&quot]ඇතිකර[/FONT] [FONT=&quot]ගැනීමට[/FONT] [FONT=&quot]හේතු[/FONT] [FONT=&quot]කාරණා[/FONT] - [FONT=&quot]මෙහි[/FONT][FONT=&quot] සඳහන්[/FONT][FONT=&quot] වෙනවා [/FONT][FONT=&quot]බිරිඳක්[/FONT][FONT=&quot] අමනාපකම්[/FONT][FONT=&quot] ඇති කරගැනීමට [/FONT][FONT=&quot]හේතු[/FONT][FONT=&quot]වන [/FONT][FONT=&quot]කාරණා[/FONT][FONT=&quot] මේවා [/FONT][FONT=&quot]දෙපාර්ශවයම [/FONT][FONT=&quot]සිත [/FONT][FONT=&quot]තබාගැනීම [/FONT][FONT=&quot]වැදගත්[/FONT][FONT=&quot]වෙනවා[/FONT]
    1
    [FONT=&quot]රූපවත්[/FONT][FONT=&quot] නොවේ [/FONT][FONT=&quot]නම්[/FONT]
    2
    [FONT=&quot]ධනවත්[/FONT][FONT=&quot] නොවේ [/FONT][FONT=&quot]නම්[/FONT]
    3
    [FONT=&quot]සිල්වත්[/FONT][FONT=&quot] නොවේ[/FONT][FONT=&quot] නම්[/FONT]
    4
    [FONT=&quot]අලස[/FONT][FONT=&quot]වේ [/FONT][FONT=&quot]නම්[/FONT]
    5[FONT=&quot] [/FONT]
    [FONT=&quot]දරුවන් [/FONT][FONT=&quot]නොමැති[/FONT][FONT=&quot] නම්
    [/FONT]
    [FONT=&quot]යන [/FONT][FONT=&quot]මෙම [/FONT][FONT=&quot]කාරණා[/FONT][FONT=&quot] නිසා[/FONT][FONT=&quot] අමනාපකම් [/FONT][FONT=&quot]දෙදෙනා[/FONT][FONT=&quot] අතර [/FONT][FONT=&quot]ඇතිවෙනවා[/FONT][FONT=&quot]. මේවා [/FONT][FONT=&quot]ගැන [/FONT][FONT=&quot]සැලකීලිමත් [/FONT][FONT=&quot]විම [/FONT][FONT=&quot]ඉතා[/FONT][FONT=&quot] වටිනවා[/FONT]. [FONT=&quot]මෙම [/FONT][FONT=&quot]කරුණු[/FONT][FONT=&quot] නැති [/FONT][FONT=&quot]තැන [/FONT][FONT=&quot]බිරිඳ [/FONT][FONT=&quot]කල්පනා[/FONT][FONT=&quot] කරනවා [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]ජීවිතේ[/FONT][FONT=&quot] හරි [/FONT][FONT=&quot]දුකයි[/FONT]. [FONT=&quot]සම[/FONT][FONT=&quot]බර [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot] කියලා [/FONT][FONT=&quot]එය [/FONT][FONT=&quot]බොහෝ[/FONT][FONT=&quot] බේද[/FONT][FONT=&quot] ඇති වෙන්න [/FONT][FONT=&quot]හේතු [/FONT][FONT=&quot]වෙනවා[/FONT]. [FONT=&quot]අද [/FONT][FONT=&quot]සමාජයෙන් [/FONT][FONT=&quot]මේක [/FONT][FONT=&quot]ඔප්පු[/FONT][FONT=&quot] වෙනවා..[/FONT]


    * [FONT=&quot]එසේම[/FONT] [FONT=&quot]සාර්ථකව[/FONT] [FONT=&quot]ජීවිතය[/FONT] [FONT=&quot]ගෙනයාමට[/FONT] [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]කරුණුද[/FONT] [FONT=&quot]වැදගත්[/FONT] [FONT=&quot]මේවා[/FONT] [FONT=&quot]සමව[/FONT] [FONT=&quot]හුරු[/FONT] [FONT=&quot]පුරුදු[/FONT] [FONT=&quot]කිරීම[/FONT] [FONT=&quot]තුළින්[/FONT] [FONT=&quot]යහපක්[/FONT] [FONT=&quot]විවාහය[/FONT] [FONT=&quot]මෙන්ම[/FONT] [FONT=&quot]සාන්සාරික[/FONT] [FONT=&quot]බැඳිමටද[/FONT] [FONT=&quot]මග[/FONT] [FONT=&quot]සලසනවා[/FONT] [FONT=&quot]විවාහ[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]යුවළක්[/FONT] [FONT=&quot]තුළ[/FONT] [FONT=&quot]සද්ධා[/FONT], [FONT=&quot]ශීල[/FONT], [FONT=&quot]පරිත්[/FONT]‍[FONT=&quot]යාග[/FONT], [FONT=&quot]පඤ්ඤා[/FONT] [FONT=&quot]යන[/FONT] [FONT=&quot]ගුණධර්ම[/FONT] [FONT=&quot]සම[/FONT] [FONT=&quot]මට්ටමකින්[/FONT] [FONT=&quot]පවතීනම්[/FONT] [FONT=&quot]එම[/FONT] [FONT=&quot]විවාහය[/FONT] [FONT=&quot]සාර්ථක[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]බව[/FONT] [FONT=&quot]බුදු[/FONT] [FONT=&quot]හිමි[/FONT] [FONT=&quot]දේශනා[/FONT] [FONT=&quot]කළා[/FONT] [FONT=&quot]එම[/FONT] [FONT=&quot]ගුණ[/FONT] [FONT=&quot]ධර්ම[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රගුණ[/FONT] [FONT=&quot]කිරීමෙන්[/FONT] [FONT=&quot]දෙව්ලොව[/FONT] [FONT=&quot]ඉපදීමටද[/FONT], [FONT=&quot]නිර්වාණ[/FONT] [FONT=&quot]ලැබීමටද[/FONT] [FONT=&quot]හේතු[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]බව[/FONT] [FONT=&quot]වැඩිදුරටත්[/FONT] [FONT=&quot]සඳහන්[/FONT] [FONT=&quot]වෙනවා[/FONT].



    [FONT=&quot]අඹු[/FONT] [FONT=&quot]සැමි[/FONT] [FONT=&quot]යුතුකම්[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]වගකීම්[/FONT]
    [FONT=&quot]බිරිඳගෙන්[/FONT] [FONT=&quot]ස්වාමියාට[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]ස්වාමියාගෙන්[/FONT] [FONT=&quot]බිරිඳට[/FONT] [FONT=&quot]ඉටු[/FONT] [FONT=&quot]විය[/FONT] [FONT=&quot]යුතු[/FONT] [FONT=&quot]යුතුකමි[/FONT] [FONT=&quot]වගකීම්[/FONT] [FONT=&quot]ධර්මයේ[/FONT] [FONT=&quot]සඳහන්[/FONT] [FONT=&quot]වෙනවා[/FONT] [FONT=&quot]සාර්ථක[/FONT] [FONT=&quot]පවුල්ජීවිතයට[/FONT] [FONT=&quot]මේවා[/FONT] [FONT=&quot]ඉතාම[/FONT] [FONT=&quot]වටිනවා[/FONT].
    [FONT=&quot]ස්වාමිපුරුෂයා[/FONT]‍ [FONT=&quot]විසින්[/FONT] [FONT=&quot]තම[/FONT] [FONT=&quot]භාර්යාවට[/FONT] [FONT=&quot]ඉටු[/FONT] [FONT=&quot]කළ[/FONT] [FONT=&quot]යුතු[/FONT] [FONT=&quot]යුතුකම්[/FONT] [FONT=&quot]පහක්[/FONT] [FONT=&quot]මෙසේ[/FONT] [FONT=&quot]දක්වා[/FONT] [FONT=&quot]තියනවා[/FONT]
    1 [FONT=&quot]ගරුකිරීම[/FONT]
    2 [FONT=&quot]අවමන්[/FONT] [FONT=&quot]නොකිරිම[/FONT]
    3 [FONT=&quot]පර[/FONT] [FONT=&quot]අඹුවන්[/FONT] [FONT=&quot]ඇසුරු[/FONT] [FONT=&quot]නොකිරිම[/FONT]
    4 [FONT=&quot]සම්පත්[/FONT] [FONT=&quot]ලබාදීම[/FONT]
    5 [FONT=&quot]ආභරණ[/FONT] [FONT=&quot]ගෙනත්[/FONT] [FONT=&quot]දීම[/FONT]

    [FONT=&quot]එසේම[/FONT] [FONT=&quot]භාර්යාව[/FONT] [FONT=&quot]විසින්[/FONT] [FONT=&quot]ස්වාමිපුරුෂයා[/FONT]‍[FONT=&quot]ට[/FONT] [FONT=&quot]ඉටුකල[/FONT] [FONT=&quot]යුතු[/FONT] [FONT=&quot]යුතුකම්[/FONT] 5[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]ද[/FONT] [FONT=&quot]සඳහන්[/FONT] [FONT=&quot]වෙනවා[/FONT]
    1[FONT=&quot]ගෙදර[/FONT] [FONT=&quot]කටයුතු[/FONT] [FONT=&quot]මැනව්න්[/FONT] [FONT=&quot]ඉටු[/FONT] [FONT=&quot]කිරීම[/FONT]
    2 [FONT=&quot]ගෙදර[/FONT] [FONT=&quot]වාසය[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]සියල්ලන්ට[/FONT] [FONT=&quot]මැනවින්[/FONT] [FONT=&quot]සංග්[/FONT]‍[FONT=&quot]රහ[/FONT] [FONT=&quot]කිරීම[/FONT]
    3 [FONT=&quot]වෙනත්[/FONT] [FONT=&quot]පුරුෂයන්[/FONT] [FONT=&quot]ඇසුරු[/FONT] [FONT=&quot]නොකිරිම[/FONT]
    4 [FONT=&quot]ස්වාමියා[/FONT] [FONT=&quot]රුස්[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]ධනය[/FONT] [FONT=&quot]ආරක්ෂා[/FONT] [FONT=&quot]කිරිම[/FONT]
    5 [FONT=&quot]අලස[/FONT] [FONT=&quot]නොවි[/FONT] [FONT=&quot]සියලු[/FONT] [FONT=&quot]කටයුතු[/FONT] [FONT=&quot]කිරීම[/FONT]

    [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]කරුණූ[/FONT] [FONT=&quot]ඉටුවෙනවා[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]අනෙකාගෙන්[/FONT] [FONT=&quot]තමන්ට[/FONT] [FONT=&quot]විය[/FONT] [FONT=&quot]යුතු[/FONT] [FONT=&quot]දේ[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]අමුතුවෙන්[/FONT] [FONT=&quot]කථා[/FONT] [FONT=&quot]කල[/FONT] [FONT=&quot]යුතු[/FONT] [FONT=&quot]නොවේ[/FONT] [FONT=&quot]කල[/FONT] [FONT=&quot]යුත්තේ[/FONT] [FONT=&quot]එකිනෙකා[/FONT] [FONT=&quot]තම[/FONT] [FONT=&quot]තමන්ගේ[/FONT] [FONT=&quot]යුතු[/FONT] [FONT=&quot]කම[/FONT] [FONT=&quot]ඉටු[/FONT] [FONT=&quot]කිරිමයි[/FONT] [FONT=&quot]එවිට[/FONT] [FONT=&quot]නිතතින්ම[/FONT] [FONT=&quot]තමාට[/FONT] [FONT=&quot]විය[/FONT] [FONT=&quot]යුතු[/FONT] [FONT=&quot]යුතුකම්ද[/FONT] [FONT=&quot]ඉටුවෙයි[/FONT]. [FONT=&quot]මේවා[/FONT] [FONT=&quot]සාර්ථක[/FONT] [FONT=&quot]විවාහ[/FONT] [FONT=&quot]ජීවිතයට[/FONT] [FONT=&quot]හේතුවන[/FONT] [FONT=&quot]බව[/FONT] [FONT=&quot]නැවත[/FONT] [FONT=&quot]නැවත[/FONT] [FONT=&quot]කිව[/FONT] [FONT=&quot]යුතු[/FONT] [FONT=&quot]නොවේ[/FONT]


    :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: The Jilmart

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අනේ මන්ද බං ඕව මේවයේ දැම්මම හරි විසඳුමක් හොයාගන්න පුලුවන්ද?
    ඕක ඉතිං උඹම කල්පනාකරලා, හිතල, තරහ පාලනය කරගන්න පුරුදු වෙන්න ඕනේ.
    තරහක් ආවහම එකපාරටම ඔහොම වටේ එවුන්ව මරාගෙන කන්න ලැස්ති වුනහම කොහොමත් ළඟදීම හැමෝටම උඹව එපා වෙයි.

    අනික කතාවේ හැටියට උඹට හැම එකාවම පේන්නේ උඹව කන්න ඉපදිච්ච එවුං වගේ කියල මටනම් හිතෙන්නේ. මුලින් අන්න ඒක නැතිකරගනින්.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මටත් මලනම් පනිනවා අම්බානෙට. එත් මචන් කවදාවත් නෝනට ඇත උස්සන්න එපා . එක හොඳ නැ . එහෙම වුනාම shape කරගන්නත් බැනේ . තරහ ගියාම හොඳම දේ කෑගහගන්නතුව එතනින් යන්න . ගිහින් වෙන වැඩක් කරන්න . කරන්න ආස දෙයක් . game එකක් ගහන්නද යාලුවෙක් එක්ක කයියක් දාන්නද ( බෝතලයක් ගහන්න නෙමේ :lol: ) ඕනනම් ගෑනි නැති තැනක ඉඳන් වැලක් බලන්න :lol:.දෙන්නටම තරහා ට්කකින් අඩුවෙනවනේ . එටපස්සේ හිමින් කතාකරගන්න . හිතලම තම control කරගන්න ඕන . නැත්තම් ළමයි හැදුවම ළමයි පවු .
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කාරණා දෙකයි..

    එක..

    හදිසි කෝපයට බේත් තියනවා.
    අපෙ අක්කලා දෙකක් හිටියා බැදලා ඉන්නේ. මලම පනිනවා. කම්මැලි. ලමයින්ටත් ගහනවා
    බැදපු අයියා මානසික ඩොකෙක් (psychologists) චැනල් කරා.
    දැන් මරු කම්මැලි නෑ.. මල පනිනව සෑහෙන්න අඩුයි ! පවුල් දෙකම ජොලියේ ඉන්නවා දැන්..
    උබත් යමන් ඩොකෙක් ලගට..
    වැඩේ ලේසි. තනියම යමන්. කිසිම අවුලක් නෑ.

    දෙක..

    ගෑණි ජොබක් කරන් නැත්තන්..:growl:
    එයාට ගෙදර වැඩ ටික කරන්න එපැයි බං? ඇයි කම්මැලි:growl:
    අපිට කියපුව ඒකිට එහෙම්ම කියහන්.. ???:yes::yes:
    හේතු කියහන ඒකිගෙ කම්මලි කම ගැන..කතා බහ කරලා කියපන් හැමදේම..
    fridge එක හයියෙන් වැහුවෙ එකිටත් මල පනින නිසා නේ ???
    කතා කරලා විසදගනින්..

    බෙත් ගන්න ඩොකෙක් හම්බුනා කියල ගෑණිට කියන්න ඕනි නෑ
    නිකන් උබ පච වෙන්න එපා මං කියන්නේ.
    මොකද පේන හැටියට ගෑනිත් කම්මැලි !

    එකි එන්නෙ ඇවිලිච්ච ගින්නෙන් සුරුට්ටු පත්තු කරගන්න :D

    කියහන් අපිට ලමයෙක් හිටියනං ඒ වැඩත් මටම තමා කරන්න වෙන්නේ කියලා !

    කොහොමහරි උබ තනියෙන් counseling යමං.
    එතනින් ඉතුරුවා කියවි.
    ලැජ්ජ වෙන්න එපා. ඕවද ප්‍රස්න !
    හැම දේටම විසදුම් තියේ. :yes::yes::yes::yes::yes:



     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    තරහ ගන්නේ නැතුව ඉදපන් බන්. එතකොට හරි.
     

    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    මචං මමත් ටික කාලෙකට කලින් ඔය වගේ තමයි, විශේෂයෙන්ම car එක එලවද්දියි ගෑනිත් එක්ක ඉන්න වෙලාවටයි අම්බානක මල පනිනවා. එත් මන් දැන් සෑහෙන්න ඒ ගතිය අඩු කරගෙන ඉන්නේ. අඩුමගානේ තරහ ආවත් ඒ බව නොපෙන්න ඉන්න මට දැන් පුළුවන්.

    එක ලේසි නෑ හැබැයි දිගටම කරද්දී ටික කාලෙකින් අඩු වෙනවා. බම දන්නේ නෑ උඹ බෞද්දද කියල බෞද්ද නම් මේ දේ කරපන්.

    1. පලවෙනි එක ටරහේ ආනිසංස තේරුම් ගන්න. මන් කියන්න ඕන නැනි දන්නවනේ, දන්නේ නැත්නම් පොත් , බණ තියනවා ඕනි තරම්.

    2. දෙවෙනි එක මට මෙහෙම දේවල් වෙන්නේ මන් පෙර අකුසල් කරපු නිසා කියල හිතන එක. මටනම් වැඩියෙන්ම වැඩ කලේ මේක. උදා: මට මේ වගේ ගෑනියෙක් හම්බ උනේ, මට මේ වගේ discipline නැති රටක එලවාන් උනේ මගේ පෙර අකුසල් කියල හිතන එක.

    උඹ බෞද්ද නම් මෙතන තියන ද්වේෂය දුරුකරන ක්‍රම ටික අහපන්.
    http://kukulpanesudassihimi.net/audio.php

    :yes::yes::yes:
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Thanx All.this thread was started 6 months before. Now im totally a different person. but still get angry when driving. With Wife No more anger......................
     
    • Like
    Reactions: chethana kalan