මම ඔය දෙකම පාවිච්චි කරලා තියනවා panasonic එක සද්දේ අඩුයි.DC මෝටරයක්ද කොහෙද තියෙන්නේ
හැබැයි panasonic එක වතුර පෙෂර් එකට පම්ප් එක on වෙන් නැද්ද කොහෙද
on කරලා තියෙද්දී වතුර කරමේ off කරහම පම්ප් එක off වෙන් නැ අමාරුවෙන් වැඩ කරනවා
singer එකේනම් එහෙම අවුලක් දැක්කේ නැ
පාවිච්චි කරලා තියන කෙනෙක් පැහැදිලි කරන්ඩ