Singer බ්‍රෑන්ඩ් එකේ Hot Water Showers හොදයිද ? with pressure pump තමා ගන්න හිතන් ඉන්නේ.Singer hot water shower එකක් තියෙන්නේ (without pressure pump ) මේකේ ප්‍රෙශර් එක හොදටම මදි. මොනාද කරන්න පුලුවන්.සමහරු පොඩි ප්‍රෙශර් පම්ප් එකක් හයි කරන්න කියලා තිබුනාම් එක සාර්ථක ද? කරපු අය ඉන්නවද?
ප්‍රෙශර් පම්ප් එක්ක නන් හොදයි.අනික නන් චූ කරනවා වගේ වතුර එන්නේ. අපෙ එක නන් තවම වැඩ දැන් අවුරුදු 15ක් වගේ වෙනවා.ගොඩක් පරණයි.තවම වැඩ.නිතරම පාවිච්චියක් නෑ.වතුර ප්‍රෙශර් නැති නිසා.Singer බ්‍රෑන්ඩ් එකේ Hot Water Showers හොදයිද ? with pressure pump තමා ගන්න හිතන් ඉන්නේ.
Panasonic ganin. ape gedara dan 15 years vithara.Singer බ්‍රෑන්ඩ් එකේ Hot Water Showers හොදයිද ? with pressure pump තමා ගන්න හිතන් ඉන්නේ.
elamaප්‍රෙශර් පම්ප් එක්ක නන් හොදයි.අනික නන් චූ කරනවා වගේ වතුර එන්නේ. අපෙ එක නන් තවම වැඩ දැන් අවුරුදු 15ක් වගේ වෙනවා.ගොඩක් පරණයි.තවම වැඩ.නිතරම පාවිච්චියක් නෑ.වතුර ප්‍රෙශර් නැති නිසා.
Thanks lokkaPanasonic ganin. ape gedara dan 15 years vithara.
Itim bn oya repair ekata yana wiyadamata muta aluth heter ekak with pressure pump datahkinepressure pump එකක් ගහපන්, මතක විදියට 1ක් විතර වෙනවා jinasena පොඩිම එක, flow control unit එක්ක motor එකක් දාපන් 35/- කට වගේ පුලුවන් වෙයි