Hot water shower

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,493
    22,588
    113
    අම්බකිස්ස
    Singer hot water shower එකක් තියෙන්නේ (without pressure pump ) මේකේ ප්‍රෙශර් එක හොදටම මදි. මොනාද කරන්න පුලුවන්.සමහරු පොඩි ප්‍රෙශර් පම්ප් එකක් හයි කරන්න කියලා තිබුනාම් එක සාර්ථක ද? කරපු අය ඉන්නවද?
     
    • Wow
    Reactions: Nidarshana_k

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඔව් ඉන්පුට් එකට ප්‍රෙශර් පම්ප් එකක් හයි කරන්න
    මම දැක්ක 12v පොඩි පම්ප් වගයක් තිබ්බ එකක් හයි කලා නම් ඇති
     
    • Like
    Reactions: Inigo Montoya

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    pressure pump එකක් ගහපන්, මතක විදියට 1ක් විතර වෙනවා jinasena පොඩිම එක, flow control unit එක්ක motor එකක් දාපන් 35/- කට වගේ පුලුවන් වෙයි
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,749
    1
    49,812
    113
    ප*යාගල
    sorry.com
    Save Water Join Me GIF by DrSquatchSoapCo

    Up
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,649
    2,896
    113
    • Clean the shower head: Mineral buildup can restrict water flow and decrease pressure. You can clean the shower head with a toothbrush or soak it in a vinegar-and-water solution overnight.

    • Check the valves: Make sure the valves that lead to the shower are fully open.

    • Adjust the flow restrictor: If the shower head is clean, you can remove the flow restrictor.

    • Install a shower pump: This can be an effective solution, especially if your home has low natural water pressure or the bathroom is far from the main water pump.

    • Install a pressure booster pump: This is a relatively inexpensive option if the mains water pressure supply is too low.

    • Flush the water heater: You should flush your hot water system at least twice a month, or more often if your home has hard water.

    • Adjust the regulator: If the water pressure regulator is set too high, you can adjust it to increase the water pressure coming into your home.

    • Adjust the tank's pressure switch: If your water pressure is below 40 psi, you can adjust the pressure tank switch on the pipe that connects your well to your storage tank.
     
    • Like
    Reactions: Inigo Montoya

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,588
    113
    අම්බකිස්ස
    pressure pump එකක් ගහපන්, මතක විදියට 1ක් විතර වෙනවා jinasena පොඩිම එක, flow control unit එක්ක motor එකක් දාපන් 35/- කට වගේ පුලුවන් වෙයි
    උබ කියන්නෙ ගෙදරටම ද? ගෙදර අනිත තැන් වලට එච්චර අවුලක් නෑ
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    අපි නම් කෙලින්ම පාරෙ line එක දීල තියෙන්නේ බාත්රූම් එකට, කඩාගෙන යන්න එනවා හොදට වතුර :baffled:
     
    • Like
    Reactions: Inigo Montoya

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    උබ කියන්නෙ ගෙදරටම ද? ගෙදර අනිත තැන් වලට එච්චර අවුලක් නෑ
    pressure pump එක නං ගෙදරටම ගහන්න පුලුවන් outlet ගාන අනුව කැපෑසිටි එක, flow control එක නං bathroom එක විතරක් isolate කරලා හයිකරන්න පුලුවන්, tap එකක් අරින වාරයක් පාසා මෝටරේ වැඩකරලා තමයි pressure කරන්නෙ, යම් current බිලකුත් එයි.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,588
    113
    අම්බකිස්ස
    ඔව් ඉන්පුට් එකට ප්‍රෙශර් පම්ප් එකක් හයි කරන්න
    මම දැක්ක 12v පොඩි පම්ප් වගයක් තිබ්බ එකක් හයි කලා නම් ඇති
    pressure pump එක නං ගෙදරටම ගහන්න පුලුවන් outlet ගාන අනුව කැපෑසිටි එක, flow control එක නං bathroom එක විතරක් isolate කරලා හයිකරන්න පුලුවන්, tap එකක් අරින වාරයක් පාසා මෝටරේ වැඩකරලා තමයි pressure කරන්නෙ, යම් current බිලකුත් එයි.
    Meka gana idea eka mokada
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Meka gana idea eka mokada

    දන්නෑ බ්‍රෝ, @miyuru4u තව විස්තර කියන්න. මම fb වල දැකල තියන ඒවා නං මම හිතන්නෙ greenhouse/hydroponics වලට වගේ ගන්න පොඩි ඒවා කියල
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,588
    113
    අම්බකිස්ස
    https://www.daraz.lk/products/i243438347-s1480938531.html?urlFlag=true&mp=1&tradePath=omItm&tradeOrderId=216804591769161&tradeOrderLineId=216804591869161&spm=spm=a2o42.order_details.item_title.1
    මම නම් මේක ගත්තා බන් දැන් මාස දෙකක් විතර හොඳට වැඩ . මම නම් bathroom එකට එන water line එකට හයි කලේ. hot water shower එකට ඇති මචන් .
    බාතෲම් එකට එන ලයින් එකටද? නැත්තං ශවර් එකට විතරක් ද?
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    https://www.daraz.lk/products/i243438347-s1480938531.html?urlFlag=true&mp=1&tradePath=omItm&tradeOrderId=216804591769161&tradeOrderLineId=216804591869161&spm=spm=a2o42.order_details.item_title.1
    මම නම් මේක ගත්තා බන් දැන් මාස දෙකක් විතර හොඳට වැඩ . මම නම් bathroom එකට එන water line එකට හයි කලේ. hot water shower එකට ඇති මචන් .
    Rawum shower ekakata unath awulak nadda.Nanna giyama pressure eka madi.Aga hodanna nan e pressure eka athi.Current bila wadiweida.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,220
    45,084
    113
    මම ඵක පාරක් දැක්කා water heater ඵකක් නිසා නාන කොට කරන්ට් වැදිලා මැරුණ කෙනෙක් ගැන නිව්ස් ඵකක්..ඵහෙම දෙයක් වෙන්න පුළුවන්ද?ඒ මනුස්සයා ඵදා තනියෙම ගෙදර ඉඳලා තියෙන්නේ..
     
    • Sad
    Reactions: Inigo Montoya

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    188
    370
    63
    බාතෲම් එකට එන ලයින් එකටද? නැත්තං ශවර් එකට විතරක් ද?
    bathroom එකට එන line එකට බන්. pressure එක ටැප් ෂවර් බිඩර් ෂවර් හැම එකටම එන විදියට.
    Rawum shower ekakata unath awulak nadda.Nanna giyama pressure eka madi.Aga hodanna nan e pressure eka athi.Current bila wadiweida.
    පුළුවන් වෙයි බන්. මේක 24 V (adapter එක එනවා), 180 W. ලොකු බිල වැඩිවීමක් නෑ.