Hotel හෙල්ප්

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    5 star hotel වල රූම් එක ඇතුලෙත් මිනි බාර් එකක් තියෙනවා නේ,

    හැම හොටෙල් වලම රූම් එකෙ මේ විදියට මිනි බාර් එකක් තියෙනවා ද ?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,652
    2,343
    113
    5 star hotel වල රූම් එක ඇතුලෙත් මිනි බාර් එකක් තියෙනවා නේ,

    හැම හොටෙල් වලම රූම් එකෙ මේ විදියට මිනි බාර් එකක් තියෙනවා ද ?

    5 star nm aniwaryen tiyenna oni Mini bar facility eka.. mta mtaka vdhata 4 star 3 star walath tiyenna oni.