Hotel Booking help- Card Offer

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,192
    10,409
    113
    ගයිස් HNB Card Offer එකෙන් Kandalma හොටෙල් බුක් කරන්න හැදුවේ..ඒත් බන් නෝමල් බුකින් එකෙයි..
    කාඩ් ඔෆර් එකෙනුයි වෙන වෙනම බැලුවම ලොකු වෙනසක් නෑනේ..ඒත් ඇඩ් එකේ තියෙන්නේ 31% OFF කියලා


    මේ තියෙන්නේ දෙනවා කියන ඩිස්කවුන්ට්

    386536802_371140438570096_1810535937463131824_n.jpg



    මේ තියෙන්නේ HNB Checkout එක

    385903221_371140521903421_4710462609634843994_n.jpg



    මේ තියෙන්නේ Normal Checkout එක


    387043246_371140628570077_7091780861876151973_n.jpg


    :no::no:
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    Twin eka hari ne ban. Deluxe ekakwath ganinko Kandalame innawanam Jacuzzi ekata welaa chill eke inna puluwan
     
    • Like
    Reactions: Aluth Eka

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    ගයිස් HNB Card Offer එකෙන් Kandalma හොටෙල් බුක් කරන්න හැදුවේ..ඒත් බන් නෝමල් බුකින් එකෙයි..
    කාඩ් ඔෆර් එකෙනුයි වෙන වෙනම බැලුවම ලොකු වෙනසක් නෑනේ..ඒත් ඇඩ් එකේ තියෙන්නේ 31% OFF කියලා


    මේ තියෙන්නේ දෙනවා කියන ඩිස්කවුන්ට්

    386536802_371140438570096_1810535937463131824_n.jpg



    මේ තියෙන්නේ HNB Checkout එක

    385903221_371140521903421_4710462609634843994_n.jpg



    මේ තියෙන්නේ Normal Checkout එක


    387043246_371140628570077_7091780861876151973_n.jpg


    :no::no:
    HNB offer ekata full board puluwanda
     
    • Like
    Reactions: Aluth Eka

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    ඔය රැක් රේට්ස් කියන්නෙ සුද්දොන්ට කියන ගාණ, ඒකෙන් 31%ක් HNB කාඩ් එකට අඩු වෙනව කියල කියන්නෙ. කාඩ් මුකුත් නැතිවත් ලෝකල්ස්ට ගාණ රැක් රේට් එකට වඩා අඩුයි. ඒ නිසා කාඩ් ඔෆර් එකේ ගාණයි, නෝමල් ලෝකල් රේට් එකයි අතර තියෙන වෙනස පොඩ්ඩයි. මාකටින්ග් ජිමික්ස් තමයි.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    Markting bro.. card offer kyla denne standard price ekta discount rate ekk.. godk oya ard offers denne low season ekata.. e kaalet card nthuw direct book krath discount thyenv.. anthimata bluwm actual card discount ek 5% we watenne...

    mma ona thram card offer wlt book krnn hdla oka wela thyev..:no: dn card ekt hotel offer ekk awata nikmwath blnne nha.. ekma ekprak jetwing ekeda khd siraawatama kypu gaanatm offer ekk thba.. echchraii mge jeewithetnm dkla thynne
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,652
    4,664
    113
    ඔය Offers කියන්නේ හෝටලේට යන්දෝ / නොයන්දෝ කියල හිත හිතා ඉන්න එවුන් ටික හෝටලේට අද්දවා ගන්න දෙන කැරට් අලයක්. ඉතින් උන් අලෙ දුන්නම ඒක කාපල්ලා අලෙ ලොකුද / පොඩිද, ෆ්‍රෙෂ්ද / තැලිලද බලන්නේ නැතුව. :ROFLMAO::ROFLMAO:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,726
    28,086
    113
    Heritance offers ගැන කතා කරන්න එපා. Dialog starpoints offer එකක් යනවා. Normal price මයි. 🤣