මම Hotel Course එකක් කරන්න යන්න ඉන්නෙ මේ මාසෙ අග හරියෙ.යන්න හිතන් ඉන්නෙ ස්විස් ලංකා එකට.ඒකෙ තත්වෙ කොහොමද,පිළිගැනීම වගේ දේවල් දන්නවනම් කියන්න.ලොකු උදව්වක්...ගියපු අය කිරියෙ ඇති කියල හිතනව.
Kiyak wenawada bn course fee eka okkoma. .
SRI LANKA INSTITUTE OF TOURISM AND HOTEL MANAGEMENT
http://www.slithm.edu.lk
මචං .. එක්කෝ මේකේ course එකක් කරන්න .. මොකද ලංකාවේ මම දන්නා තරමින් පිළිගන්නේ මේකයි එහෙමත් නැත්නම් රජයේ විශ්ව විද්‍යාලයක තියෙන එකක් තමා ගොඩාක් දුරට .
රජයේ විශ්ව විද්‍යාල වල නම් සබරගමු , ඌව වෙල්ලස්ස , රජරට වගේ ඒවා වල මීට අදාළ උපාධි තියෙනවා හදාරන්න