Hotel Help??

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මීගමුව ගම්පහ පැත්තෙ තියෙන හොඳ හොටෙල් මොනවද?
    HoneyMoon එකකට සෙට් වෙන එකක්..
    Avenra Garden එක Booking.com එකෙ තියෙන rate වලට ගත්තොත් Lunch,Dinner වලට බර ගාණක් යනවනෙ.
    Avenra garden එකෙ Full Board 22000ක් වගේ..
    20 ට අඩුවෙන් වගේ ගන්න තියෙන ඒව මොනාද කියල දන්න අය පොඩ්ඩක් කියන්න..
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හනිමූන් එකට කවුද බන් මීගමුවෙ යන්නෙ. සීතල පැත්තකට යන්න බැරිනම් දැන් හයිවේ තියන එකේ තව ටිකක් පහලට පලයන්.
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    හනිමූන් එකට කවුද බන් මීගමුවෙ යන්නෙ. සීතල පැත්තකට යන්න බැරිනම් දැන් හයිවේ තියන එකේ තව ටිකක් පහලට පලයන්.


    සීතල පැති වල ගිහින් කොරයි...:P:P
    Honeymoon එකට නුවර එළි යන එක තේරුමක් නෑ බන්..
    වෙනම නිවාඩුවකට යන්න ඕනෙ.