hotel help

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පව්ලේ කට්ටියට (කට්ටිය 20 වගේ ඉන්නේ ) ඇවිත් දවසක් ඉන්න නෝමල් ගණන් තියන හොටෙල් එකක් තියනවද .

    ඕන කරන්නේ උදේ 10 ට වගේ එන්නේ .\

    *වෙල්කම් ඩ්‍රින්ක් එක

    *ලන්ච් එක

    *පුල් එක

    යන්නේ 3 ට වගේ .

    නුවර අවටින් තමා බලන්නේ . (කඩුගන්නාව උනත් කමක් නෑ ) දන්නා කෙනෙක් හරි මේකේ ඉන්න කෙනෙක්ට හොටෙල් එකක් හරිතියනවනම්, කියන්න
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    ලන්ච් එක රෑට දෙන හොටෙල් එකක් තියනවා. ඕනද ? ඕනද ?
     

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    20kta 20ta be ban lowoth,

    aduma rate thiyeene gagaaddra eke ban.
    couple 1ta 10+ wage.
    skyview, oya wage set 1kma thiyanawa eth ban 20ta be ban.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113

    20 denekuta 20kin inda ba ban loweth :rofl:

    kala pool 1e nala enda eka dawasata boruwata mokatada ban hotel 1k.

    kama set karagena hoda nanda puluwan alak dolak allak wage thanata palayanko. kala beela mathaka athuwa sudda karala warella gihin