Hotel Management Software - Destinity ගැන දන්න කවුරුත් ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Hotel Management Software - Destinity ගැන දන්න කවුරුත් ?

    Hotels වල Front Office පාවිච්චි කරන Destinity Software එක ගැන දන්න කවුරුත් ඉන්නවද ?
    Tutorials එහෙම තියෙනවද ?
    දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියපල්ලකෝ !!