Hotel Management Software - Destinity ගැන දන්න කවුරුත් ? Hotels වල Front Office පාවිච්චි කරන Destinity Software එක ගැන දන්න කවුරුත් ඉන්නවද ? Tutorials එහෙම තියෙනවද ? දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියපල්ලකෝ !!