Hotel Mumbai වගේ Movies මොනවද තව තියෙන්නේ ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Hotel Mumbai වගේ Movies මොනවද තව තියෙන්නේ ?

    Hotel Mumbai වගේ සත්‍ය සිදුවීම් පාදක කොටගෙන නිර්මාණය වුණු Movies මොනවද තියෙන්නේ ?

    Hotel%20Mumbai%20poster.jpg

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අඩෝ උන් එක්ක බලද්දි අපේ ආමි පට්ට බන්.උන්ගෙ ආමි එකට පැය 7ක් යනවා හොටෙල් එකට යන්න. අපෙ උනානන් පැය බාගෙන් ගහපු එවුන්ගෙ හත්මුතු පරම්පරාවටම හමන්නලා👍👍👍. අපේ හමුදාව පට්ට.❤❤❤❤❤
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ARGO.. terror seen ekak nowunata sira story ekak

    The Assault 2010

    Patriots Day

    United 93
    13 Hours: The Secret Soldiers of Benghazi
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    අඩෝ උන් එක්ක බලද්දි අපේ ආමි පට්ට බන්.උන්ගෙ ආමි එකට පැය 7ක් යනවා හොටෙල් එකට යන්න. අපෙ උනානන් පැය බාගෙන් ගහපු එවුන්ගෙ හත්මුතු පරම්පරාවටම හමන්නලා👍👍👍. අපේ හමුදාව පට්ට.❤❤❤❤❤
    matath oka balanakota hithuna mechchara parakku wenne mokada kiyala. ochchara wela yanawada bn :confused: mokak hari loku hethuwak athi habai.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    matath oka balanakota hithuna mechchara parakku wenne mokada kiyala. ochchara wela yanawada bn :confused: mokak hari loku hethuwak athi habai.

    උන් ඊට කලින් ඔය වගේ ඈටෑක් එකකට මුණ් දීලා නෑනේ. දෑන් ලන්කාවේ හම්බ ඈටෑක් එක වෙලාවේ වෙච්ච දේ දෑක්කනේ. අන්තිමට පල්ලිය ලග තිබ්බ බෝම්බ වෑන් එක හොයා ගත්තේ පහුවදා. දෑන් ඉන්දියාව තමා අපිට ඔත්තු දෙන්නේ. ඒ ගානට උන්ගේ බුද්ධි අන්ශ හොදයි. අපි වලපල්ලට ගියා උන් දියුණු වුනා. ඒකයි රටකට හොද පාලකයෝ ඕනේ. ඕවා උන්ට මතක හින්දා තමා ජාතික ආරක්ෂාව ගෑන උනන්දු මෝදීව උන් ආයේ ගෙනාවේ. දෑන් ඉන්දියාවේ සාමනය හෝටල් වල පවා බොම්බ් ඩිටෙක්ටර්ස් හයි කරලා තියෙන්නේ. හෑම ලොකු බිල්ඩින් එකකම ට්‍රේන් ස්ටේෂන් එකකම ඩිටෙක්ටර්ස් තියෙනවා. උන් අපේ එවුන් වගේ මිනිස්සු බිල්ලට දීලා හිනා වේවි ත්‍රස්තවාදි එක්ක සාකච්චා තිබ්බේ නෑ. කරන්න ඕනේ ටික කලා, කරනවා
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai

    correct
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096

    :yes::yes::yes:
    ewagema central government ekai state government athara thibuna sanniwedanaye awula thama oya
    central government ekata army deploy karanna state government awasaraya one
    ewage dewal hinda late wenne
    lankaweth palath saba walata police power dila karanna hadanneth okai
     
    :yes::yes: