Ubata yanna ona hethuwai, price range ekai, inna kalayai kiyahan
online book කරද්දී room type එකක් සිලෙක්ට් කරන්න දෙන්නේ නැද්ද ?
උන් කිව්වද " හොඳ රුම් නෙවෙයි දෙන්නේ කියලා "![]()
ow machan un ehema kiyanwane bn room online book karala giyaaama upsat room ekak set unoth machn maara seen ekakne wenne ekai machan.. nedda kawruth lagadi nuwara eliye giya kenek me gena denganna.. ubalta thinawada experice eka online book karala.
review බලපන් .මොකක්ද ඔකේ නම ? උන්ගේ වෙන රුම් කැටගරි තියෙනවද ? එහෙම නැත්තන් online තියෙන එකයි උබට දෙනවා කියන එකයි දෙකම එකයි.review බලපන් .
Machan mama nuwaraeliye yanna ona.. yanna hadanne 22 ude 2 night thama plan karanne 24 depature wenne. budgjet room ekak thamai balanne, wife ekka yanne machan..
