Hotel Field එකේ ඉන්න කට්ටිය පොඩ්ඩක් Hotel වල Service Charge Staff එකට බෙදෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද
අනිත් කට්ටියගෙන් Bump Help එකක්


10% equally hema employee tama beduna mama unna place eke nam. Tip money unath tip box ekak hadala ewath beduawa
10% equally hema employee tama beduna mama unna place eke nam. Tip money unath tip box ekak hadala ewath beduawa

Sale eken 10%k thma ,thawa eken brake adjust ekt service charge ekn 1% kapanwa bt eka annul audit ek iwrana unama bedala denwa

Hotel eke wena hama sale ekakinma (Resturant , rooms , banquets , etc) 10% ain krnawa. mase anthimata ehema ekathu wechcha gaana breakages walata ehema ain krla ithuru tika inna employees la gaanen bedanawa.
එක තව Percentage එකකට බෙදෙන්නේ නැද්ද![]()
Bedenawa bn ehma thma wada karana ayta denne
එක තමයි මචං මං අහන්නේ.... අතන Sale එකෙන් එන 10% Staff එකට බෙදෙන්නේ කොහොමද කියලා මොකද Staff එකේ Service Charge වෙන වෙන Percentage වලට දීලා තියෙන්නේ
Staff eke ayata eka eka percentage tynwani bn ewta adalawa thma bedenne 25%,50,75,100 wage
