LexDuco denna epa. okunge wada hari naha, wade gaththata passe katha godai.. godak un banala thibba..
internet eke unta banina unta lawyers la daala un wandi nadu daanawa kiyala baya karala review makawanawa okun.. balagena
තව කෙනෙක් කිවුවා තමයි ඔය කතාව. අනිවාර්යෙන්ම හොයලා බලනවා කාට වැඩේ බාර දුන්නත්.





