Hotel & Tourism ෆීල්ඩ් එකේ අයගෙන් උදවුවක් ඕන.

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    LexDuco denna epa. okunge wada hari naha, wade gaththata passe katha godai.. godak un banala thibba..

    internet eke unta banina unta lawyers la daala un wandi nadu daanawa kiyala baya karala review makawanawa okun.. balagena

    තව කෙනෙක් කිවුවා තමයි ඔය කතාව. අනිවාර්යෙන්ම හොයලා බලනවා කාට වැඩේ බාර දුන්නත්.:)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම උනාට සමහර හොටෙල්ස් ඒ ගොලොන්ගෙ බීච් එකට පිටින් එන්න දෙන්නේ නැ .. ඒ වගෙ කරා නම් හරි බීච් එක ලස්සනට තියා ගන්නත් ඕනේ
    ඊට පස්සෙ මෙහෙ වෙඩින් ගන්න එන සුද්දො ටිකක් අල්ලල පොරොමොට් කලා නම් ගොඩ

    මොනම හොටෙල් එකකටවත් එහෙම කරන්න බෑ බන්.බීච් එක පබ්ලික් එකක්.කවුරු හරි එහෙම කරනවනම් ඒක නීති විරෝදී දෙයක්.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    LexDuco denna epa. okunge wada hari naha, wade gaththata passe katha godai.. godak un banala thibba..

    internet eke unta banina unta lawyers la daala un wandi nadu daanawa kiyala baya karala review makawanawa okun.. balagena

    Machan Meka sirawatamada Kiyanne..? Mamath lagadi loku wedak denna hadanne Unta.Mage kiwata mama work karana thena ekak.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    beach එක full clean, plain beach මචන්. ජරාව පොඩ්ඩක් වත් නැහැ. :yes:

    ඒක හොදයි මචන්
    හැබැයි වාරකන් කාලෙට බීච් එක වැඩක් නැ අන්න එකයි පූල් එකක් අනිවා තියෙන්න ඕනේ කියන්නේ
    ට්‍රැවල් ඒජන්සියක ඉන්න නිසා දන්නව සුද්දොන්ට ඕනේ දේවල්
    හැබැයි දැන්නම් ගොඩාක් බැක් පැකර්ස් තමයි එන්නේ
    සල්ලි තියෙන සුද්දො ගොඩක් යන්නේ ජෙට්වින් කීල්ස් හොටෙල්ස් වලට
    මිඩ්ල් කලාස් සුද්දො ටික තමයි අල්ල ගන්න ඕනේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    villa එකකට ගියාම ඔය ප්‍රශ්න විසඳෙනවා නේද? මම කියන්නේ private beach නෙවෙයි, private pool වගේ. :confused:

    ඔතන ප්‍රස්නේ තියෙන්නෙ බන් ප්‍රයිවසි එක සම්බන්දව.උඹ හිතපන්කෝ උබේ හොටෙල් එකේ පූල් එකේ සුද්දියෙන් නානකොට කවුරු හරි එකෙක් බීච් එකේ ඉඳන් සුද්දී නාන දිහා බලන් ඉන්නවා කියලා.ඒක සුද්දී දැක්කොත් අන්න එතකොට වැඩේ අවුල්.උන් පොඩ්ඩ ඇත්නම් කම්ප්ලේන් දාන්න බලාගෙන ඉන්නේ.උන් උබේ හොටෙල් එක ගැනනරක විදියට රිවිව් එකක් ලිවුවුත් මොකද වෙන්නේ
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක හොදයි මචන්
    හැබැයි වාරකන් කාලෙට බීච් එක වැඩක් නැ අන්න එකයි පූල් එකක් අනිවා තියෙන්න ඕනේ කියන්නේ
    ට්‍රැවල් ඒජන්සියක ඉන්න නිසා දන්නව සුද්දොන්ට ඕනේ දේවල්
    හැබැයි දැන්නම් ගොඩාක් බැක් පැකර්ස් තමයි එන්නේ
    සල්ලි තියෙන සුද්දො ගොඩක් යන්නේ ජෙට්වින් කීල්ස් හොටෙල්ස් වලට
    මිඩ්ල් කලාස් සුද්දො ටික තමයි අල්ල ගන්න ඕනේ

    කොහොමත් පූල් එකක් තියෙන්න ඕනි බන්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මොනම හොටෙල් එකකටවත් එහෙම කරන්න බෑ බන්.බීච් එක පබ්ලික් එකක්.කවුරු හරි එහෙම කරනවනම් ඒක නීති විරෝදී දෙයක්.

    එහෙනම් ගිහින් බලපන්කෝ ගොඩක් එවුන් ලනු ඇදගෙන වෙන් කරගෙන ඉන්නේ
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    ඔතන ප්‍රස්නේ තියෙන්නෙ බන් ප්‍රයිවසි එක සම්බන්දව.උඹ හිතපන්කෝ උබේ හොටෙල් එකේ පූල් එකේ සුද්දියෙන් නානකොට කවුරු හරි එකෙක් බීච් එකේ ඉඳන් සුද්දී නාන දිහා බලන් ඉන්නවා කියලා.ඒක සුද්දී දැක්කොත් අන්න එතකොට වැඩේ අවුල්.උන් පොඩ්ඩ ඇත්නම් කම්ප්ලේන් දාන්න බලාගෙන ඉන්නේ.උන් උබේ හොටෙල් එක ගැනනරක විදියට රිවිව් එකක් ලිවුවුත් මොකද වෙන්නේ

    concept එකට මේ වගේ අදහස් මාර වටිනවා යාලුවා. ස්තූතියි ගොඩාක්. :yes:
    11.gif