Hotel wala towels

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    math use karanne na. owa hariyata clean karanawada kiyala kauda danne

    ඉතින් උබ ටවල් එකටත් ගෙවනවනෙ. ඊලග පාර රේට් අහපන් ටවල් නැතුව කීය්ද කියල

    මම නන් ස්ටාර් තියා 1500-2000 රුම් වල ටවල් එකත් යුස් කරනව
    uba monawada 1500 - 2000 room wala karanne ?
    ------ Post added on May 1, 2023 at 5:00 PM
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ඉතින් උබ ටවල් එකටත් ගෙවනවනෙ. ඊලග පාර රේට් අහපන් ටවල් නැතුව කීය්ද කියල

    මම නන් ස්ටාර් තියා 1500-2000 රුම් වල ටවල් එකත් යුස් කරනව
    රූම් අස්සෙ යන්නෙ කොහෙද මේ පවුල් පන්සල් වෙලා ඉන්න මහත්තයා😂
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මම යුස් කරන්නෙත් නෑ. හේතුව යුස් කරන්න හිතෙන්නෑ ටවල්ප රණ ඒවා වෙන්නත් පුළුවන්. මොන මල ජරාව තියෙනවද දන්නෑ අලුත් ටවල් එකක් උනත්.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,226
    20,298
    113
    ඔව් මමත් යූස් කරන්නේ නෑ ජරාව...


    මෙට්ටේ යූස් කරන්නෙත් නෑ මකුණොද දන්නේ නෑනේ....කන්නත් ඉතින් ඔය කුස්සි වල වෙන ඒවා අපි දන්නේ නෑනේ ගෙදරින් ඔතන් යනවා....
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,226
    20,298
    113
    මම ඇදේ නිදාගන්නෙත් නෑ . කොච්චර පරණ බෙඩ්ශීට්ද දන්නෙ නෑනෙ . අනික පරණ කොට්ට . කන්නෙත් නෑ උන්ගෙ පරණ පිගන් කෝප්ප වල
    පෙළක් වෙලාවට මම රුම් එකට යන්නෙත් නෑ බං අපිට කලින් මොක්කු ගිහිල්ලා හිටියද දන්නේ නෑනේ...නාන්නේ නැති උන්, කුෂ්ඨ තිබ්බ උන්, සමාජ රෝගියෝ etc etc...

    lobby එකේ නයිට ගහලා එනවා... :yes: හිතට සැනසීමයි ඒක...
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,395
    7,089
    113
    ටවල් යූස් කරන්ඩ බෑ. ඒත් උන්ගේ කොට්ට වල මූන තියලා නිදා ගන්නවා, උන්ගේ ඇදවල්වල පෙරලිලා ඉන්නවා, උංගේ කොමඩ් වල පුප තියනවා.
    තොපිලගේ මනස් ගාත බං ඕවා.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    පෙළක් වෙලාවට මම රුම් එකට යන්නෙත් නෑ බං අපිට කලින් මොක්කු ගිහිල්ලා හිටියද දන්නේ නෑනේ...නාන්නේ නැති උන්, කුෂ්ඨ තිබ්බ උන්, සමාජ රෝගියෝ etc etc...

    lobby එකේ නයිට ගහලා එනවා... :yes: හිතට සැනසීමයි ඒක...
    මන් හොටෙල් එකේ උන්ට මගේ ID එක දෙන්නෙත් නෑ . උන් පිරිසිදු නෑනෙ .
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,226
    20,298
    113
    මන් හොටෙල් එකේ උන්ට මගේ ID එක දෙන්නෙත් නෑ . උන් පිරිසිදු නෑනෙ .
    Ow මාත් car පාර්ක් එකට විතරක් ගිහිල්ලා කාර් එකේ ඉන්න වෙලාවල් තියෙනවා
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    Ow මාත් පාර්ක් එකට විතරක් ගිහිල්ලා කාර් එකේ ඉන්න වෙලාවල් තියෙනවා
    Happy Big Brother GIF by MOODMAN