thadi towel horakan karan enna hitenawa kari sinhala yakka puruddata but case wey kiyala genne na

උබේ යාලුවො පුදුම කැරියොනෙමට තියෙන්නේ වෙනින් ප්‍රශ්ණ. යාලුවොත් එක්ක ගියාම උන් බාත්රූම් එකේ වතුර වැටුනොත් ටවල් එක පොලවට දාල තියන්නේ, උන් කකුල් ඉඳල වේලගන්නේ ඒකෙන්.
ඕව ආයේ කිරි සුදු පාටට හෝදල ගන්නේ කොහොමද![]()
කෑලි මෝල් කරන්නද?Mama nam towel eca dan shorta gahala hotel eca watema awidinawa
Gedarin Lysol ekakui mop ekakui aran palayn.othanath kalin kawru hitiyada danne naneපෙළක් වෙලාවට මම රුම් එකට යන්නෙත් නෑ බං අපිට කලින් මොක්කු ගිහිල්ලා හිටියද දන්නේ නෑනේ...නාන්නේ නැති උන්, කුෂ්ඨ තිබ්බ උන්, සමාජ රෝගියෝ etc etc...
lobby එකේ නයිට ගහලා එනවා...හිතට සැනසීමයි ඒක...
checkout venakot mattu venaw nethadi towel horakan karan enna hitenawa kari sinhala yakka puruddata but case wey kiyala genne na
ඇඟ පිහින එක ගැන නෙමෙයිනේද කියන්නෙ මේ...??මට තියෙන්නේ වෙනින් ප්‍රශ්ණ. යාලුවොත් එක්ක ගියාම උන් බාත්රූම් එකේ වතුර වැටුනොත් ටවල් එක පොලවට දාල තියන්නේ, උන් කකුල් ඉඳල වේලගන්නේ ඒකෙන්.
ඕව ආයේ කිරි සුදු පාටට හෝදල ගන්නේ කොහොමද![]()
laundry wala un gawa tiyei banමට තියෙන්නේ වෙනින් ප්‍රශ්ණ. යාලුවොත් එක්ක ගියාම උන් බාත්රූම් එකේ වතුර වැටුනොත් ටවල් එක පොලවට දාල තියන්නේ, උන් කකුල් ඉඳල වේලගන්නේ ඒකෙන්.
ඕව ආයේ කිරි සුදු පාටට හෝදල ගන්නේ කොහොමද![]()
ekewat hotel walata gihin na wagesonic soak machines tiyanawa ban , Honda hotel Wala,
+ Bake karanawa hot water walin