Hotel ??

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මචන්ලා:sorry:
    Kandy ගැන දන්නා කෙනෙක් කියනවද ඇල්කඩුව ,උකුවෙල ,වත්තේගම පැත්තේ තියෙන හොද හොටෙල් එකක්,
    married couple එකකට Night එකක් ඉන්න පුළුවන්.
    Safe and comfortabale වෙන්නම ඕන .
    ලොකු ගණන් වල ඒවා නොවේ හබේ
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    machan hunnasfalls tiyenne wattegama idala 10 km durin . eka nam gana wedi. hebei ekata yana pare maga wattema idala poddak durin tiyenawa hotel ekak eka nam 2000k wage ganne. godak lassana nam ne ban . puluwani nam hotel devon palayan kandy worn eke tiyenne. dalada maligawa ehemath penawa. eka sira wewa penawa. ube gana keeyak witharada
     

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මචන්ලා thx..
    මගේ ගාන නම් 5000/= විතර තමා..
    place එක චාටෙර් නැත්නම් අව්ලක් නැහැ.. ලස්සන නම් එතරම් වැදගත් නැහැ