මචන්ලා මගේ යහලුවෙක්ගේ wedding එකෙ homecoming එකෙ අතර දවස් 5ක gap එකක් තියෙනවා ..:D එතින් මුට සුපිරි hotel එකක honeymoon ඉන්න ගියොත් විකිනෙනවා නේ..:shocked: මුට දවස් 4 ක් විටර එන්න kandy පැත්තෙන් safe place/Hotel එකක් තියෙනවද shape ගානකට:yes: