Hotels in Colombo

danu91

Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    මචන්ලා කොළඹ අවට කොල්ලො සෙට් එකකට අතල් එකක් ගන්න පුළුවන් hotels මොනාද බන් තියෙන්නේ ??? Adventure පාරක් දාන්න පුළුවන් නම් පට්ට !!

    හැබැයි 1 day ට්‍රිප් එකකට (මම සතියකට ලංකාවට එනව. university එකේ කට්ටියත් එක්ක පොඩි ආතල් එකක ගන්න )

    Galle road නම් ගොඩක් හොඳයි