@Mal aiya
හොද දෙයක් දැක්කම එක අගෙ කරන්න දැනගනින් . මෙක හැදුවෙ අනුන්ගෙ දෙවල් ගන්න නෙමෙ . හැමොටම ලෙසියෙන් පහසුවෙන් Download කරගන්න පුලුවන් වෙන්නෙ. මෙ වගෙ දෙයක් හදන්න ගියාම තියෙන අමාරුව දන්නවනම් උබලා වගෙ ෆෙක් කාරයො කටක් හොල්ලන්නෙ නැහැ .. මතක තියාගන්න ඔය කියන දෙවල් වලින් අපි කවදාවත් සැලෙන්න නැහැ තවතවත් උනන්දු වෙනවා මිසක් ..
uba owa gana hithanna epa machan ...wade karan yamu ....






