HOTFILE account for all ELAKIRI MEMBERS

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    @Mal aiya
    හොද දෙයක් දැක්කම එක අගෙ කරන්න දැනගනින් . මෙක හැදුවෙ අනුන්ගෙ දෙවල් ගන්න නෙමෙ . හැමොටම ලෙසියෙන් පහසුවෙන් Download කරගන්න පුලුවන් වෙන්නෙ. මෙ වගෙ දෙයක් හදන්න ගියාම තියෙන අමාරුව දන්නවනම් උබලා වගෙ ෆෙක් කාරයො කටක් හොල්ලන්නෙ නැහැ .. මතක තියාගන්න ඔය කියන දෙවල් වලින් අපි කවදාවත් සැලෙන්න නැහැ තවතවත් උනන්දු වෙනවා මිසක් ..

    uba owa gana hithanna epa machan ...wade karan yamu ....:):):)
     
    @Mal aiya
    හොද දෙයක් දැක්කම එක අගෙ කරන්න දැනගනින් . මෙක හැදුවෙ අනුන්ගෙ දෙවල් ගන්න නෙමෙ . හැමොටම ලෙසියෙන් පහසුවෙන් Download කරගන්න පුලුවන් වෙන්නෙ. මෙ වගෙ දෙයක් හදන්න ගියාම තියෙන අමාරුව දන්නවනම් උබලා වගෙ ෆෙක් කාරයො කටක් හොල්ලන්නෙ නැහැ .. මතක තියාගන්න ඔය කියන දෙවල් වලින් අපි කවදාවත් සැලෙන්න නැහැ තවතවත් උනන්දු වෙනවා මිසක් ..
    owa ganan ganna epa banzz api uba eka ne hama wita :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියම වැඩක්... තුන් දෙනාටම ගොඩාක් ස්තූතියි... එලකිරි එකේ අපේ සෙට් එකට මේවා ගොඩාක් ප්‍රයෝජනවත්.. :):)
     
    • Like
    Reactions: DjSpK

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නියම වැඩක්... තුන් දෙනාටම ගොඩාක් ස්තූතියි... :)
     
    mal ayya

    Banned
    Dec 16, 2010
    19
    3
    0
    @Mal aiya
    හොද දෙයක් දැක්කම එක අගෙ කරන්න දැනගනින් . මෙක හැදුවෙ අනුන්ගෙ දෙවල් ගන්න නෙමෙ . හැමොටම ලෙසියෙන් පහසුවෙන් Download කරගන්න පුලුවන් වෙන්නෙ. මෙ වගෙ දෙයක් හදන්න ගියාම තියෙන අමාරුව දන්නවනම් උබලා වගෙ ෆෙක් කාරයො කටක් හොල්ලන්නෙ නැහැ .. මතක තියාගන්න ඔය කියන දෙවල් වලින් අපි කවදාවත් සැලෙන්න නැහැ තවතවත් උනන්දු වෙනවා මිසක් ..

    මෙක සද්භාව‍යෙන් කරපු දෙ‍යක් නම් උබට මගෙ කමෙන්ට් එකට තරහා‍යන එක සධාරණ‍යි තමා. මට ඇති උන සැක‍යක් නිසා තමා මම ඔහොම දෙ‍යක් කිව්වෙ.මොකද බන් සමහර උපාසක බළල්ලු මි‍යො දෙන්නා දෙන්නා අල්ලනවා කි‍යලා කි‍යලා ති‍යෙනවා නෙ. අනික මිගාර ඔ‍ය වැඩෙ දි මුලික‍යා වගෙ ඉන්න එකත් සැක‍ය තවත් තිව්‍ර් කරනවා. මිගාර ඔ‍ය ඔත්තු බලන වැඩවල හරි කැමති කෙනෙක් නෙ.

    http://www.elakiri.com/forum/showpost.php?p=4930838&postcount=1
    http://www.elakiri.com/forum/showpost.php?p=4930928&postcount=10
    http://www.elakiri.com/forum/showpost.php?p=4930977&postcount=22

    zer0 thunder කි‍යන හැකර් එලකිරි එකෙ අ‍යත් එක්ක සම්බන්දකන් පවත්වනවානෙ.Zer0 thunder කි‍යන්නෙ අහින්සක වෙබ් ස‍යිට් වලට විනකරපු කෙනෙක්. එ වගෙ උන් එලකිරි එකට සම්බන්ද‍යි කිව්වහ අනික GTRZ ගෙ සමහර වැඩ දැක්කහම සැක උපදින එක අසාධාරණ නැහැ. :D:D:D:D:D
    උබ හොද හිතින් කලා නම් අනිවා අග‍ය කරන්න ඔනෙ එලකිරිම වැඩක්. අපෙ privacy වලට මෙකෙන් හානිකරන්න බැරිනම් උබ කරලා ති‍යෙන්නෙ සුපිරිම වැඩක්.