Is this working ??


එකවුන්ට් එකේ traffic ඉවරයි...
කට්ටිය හොඳට ඩවුන්ලෝඩ් කරලා









machoo meka Firefox 4.0b8 ekata support ne
DJSPK ta update karanna kiwwanam hari![]()

Ko meka hadanne nadda, ko ape waddo tika????

එකවුන්ට් එකේ traffic ඉවරයි...
කට්ටිය හොඳට ඩවුන්ලෝඩ් කරලා
එකවුන්ට් එකක් ලබාදෙන්න පින්වතෙක් නෑ බන්![]()
අයි බං මේ thread එකේ තියෙන්නෙ..................
http://www.elakiri.com/forum/showthread.php?t=989675&page=25
ඕවා shared වෙන ඒවා බන්, වැඩිම පැයක් වැඩකරයි....
කලින් වගේ stable එකවුන්ට් එකකින් දාන්න ඕනා.
ඒක ඇත්ත. ඒත් කලින් එකත් දවස් කීයද තිබුනේ................
accounts pool එකක් හදල update කලානම් හරි.
එකම account ඒක දිගටම තියෙන්නෙ නැහැ නේ...............
Anyway hope youll keep up your good work in the new year..............
Waiting,................
ඕවා shared වෙන ඒවා බන්, වැඩිම පැයක් වැඩකරයි....
කලින් වගේ stable එකවුන්ට් එකකින් දාන්න ඕනා.
මචන් මොකක් හරි Donete seen එකක් දාල එකක් හදුවනං අපේ උන්ට paypal, alertpay වලින් donate කරන්න, උඹලට genuine account අරන් ඕක හදන්න පුළුවන් නේද ?
මගේ idea එකක් විතරයි....................

ඩවුන්ලෝඩ් කරපු අයගෙන් භාගයක්වත් කමෙන්ට් කරලා නෑ...
ඩොනේශන් ගත්තොත් ඒකේ වැරද්දක් දකින්න නම් කට්ටිය එයි,![]()








