HOTFILE account for all ELAKIRI MEMBERS

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    susith athukorala

    Junior member
  • Nov 11, 2007
    838
    10
    18
    ඕවා shared වෙන ඒවා බන්, වැඩිම පැයක් වැඩකරයි....
    කලින් වගේ stable එකවුන්ට් එකකින් දාන්න ඕනා.

    ඒක ඇත්ත. ඒත් කලින් එකත් දවස් කීයද තිබුනේ................
    accounts pool එකක් හදල update කලානම් හරි.
    එකම account ඒක දිගටම තියෙන්නෙ නැහැ නේ...............

    Anyway hope youll keep up your good work in the new year..............
    Waiting,................
     
    • Like
    Reactions: migaramk

    thanks for commenting...
    we'll be back with more advanced and long lasting method.
     
    susith athukorala

    Junior member
  • Nov 11, 2007
    838
    10
    18
    ඕවා shared වෙන ඒවා බන්, වැඩිම පැයක් වැඩකරයි....
    කලින් වගේ stable එකවුන්ට් එකකින් දාන්න ඕනා.

    මචන් මොකක් හරි Donete seen එකක් දාල එකක් හදුවනං අපේ උන්ට paypal, alertpay වලින් donate කරන්න, උඹලට genuine account අරන් ඕක හදන්න පුළුවන් නේද ?
    මගේ idea එකක් විතරයි....................
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මචන් මොකක් හරි Donete seen එකක් දාල එකක් හදුවනං අපේ උන්ට paypal, alertpay වලින් donate කරන්න, උඹලට genuine account අරන් ඕක හදන්න පුළුවන් නේද ?
    මගේ idea එකක් විතරයි....................

    ඩවුන්ලෝඩ් කරපු අයගෙන් භාගයක්වත් කමෙන්ට් කරලා නෑ...
    ඩොනේශන් ගත්තොත් ඒකේ වැරද්දක් දකින්න නම් කට්ටිය එයි, :baffled:
     
    susith athukorala

    Junior member
  • Nov 11, 2007
    838
    10
    18
    ඩවුන්ලෝඩ් කරපු අයගෙන් භාගයක්වත් කමෙන්ට් කරලා නෑ...
    ඩොනේශන් ගත්තොත් ඒකේ වැරද්දක් දකින්න නම් කට්ටිය එයි, :baffled:

    ඒක නම් සහතික ඇත්ත මචන්. Elakiri එකේ ඉන්න භාගයක් උන් මහා selfish උන්.......:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
    මටත් මේක එපා වෙලා තියෙන්නෙ. උඹල වගේ උන් ඉන්න නිසා තමයි මම මේකේ post එකක් හරි දන්නේ......
     
    Last edited: