Hotmail.com=>Outlook.com

adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    ym11a.png

    ඔන්න උදේ පාන්දරම අව පොඩි News එකක් අරන්. අපේ Microsoft එකේ සෙට් එකට මේ දවස් Metro UI උන හැදිලානේ...මේ තමයි එකේ අලුත්ම රෝග ලක්ශනේ. හැබැයි වැඩේනම් පංකාදු පහයි. කට්ටිය කියන්නේ නම් Gmail වලට තරඟයක දෙන්න පුළුවන් වෙයි කියලා.

    pweu6.png


    www.outlook.com, මෙකතමයි Microsoft කට්ටිය අලුතෙන්ම හඳුන්වාදුන්න Email Service/Interface එක. ඕනෑම කෙනෙකුට www.outlook.com වලට ගිහින් අලුත් [email protected] Mail එකක් ගන්න පුළුවන්. ඒ වගේම, දැනට Hotmail, Live පාවිච්චි කරන අයට නොමිලේම මේ සේවාවට සම්බන්ධ වෙන්න පුළුවන්.

    ty1dd.png



    Repost නම් Sorry වෙන්න ඕන.
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Thanks 4 da info :) Gmail හොදයි මට නම්..... :)

    මාත් තාම Gmail තමයි. ඒත් මේ Service එක පට්ට.

    1. මේකෙදි ඔයාට තමන්ගේ Mail Account එකට තව Alias හදාගන්න පුළුවන්. සිංහලෙන් කිව්වොත් Multiple Address. අනික Alias එකක් හදන්නත් මාර ලේසියි.

    2. Photos, Videos වගේ ආවම ඒවා Mail එකේ උඩ කොටසේ දකින්න පුළුවන්. ඒ වගේම ඒක Slideshow එකක් වගේ බලන්නත් පුළුවන්.

    DocumentsInEmails.jpg


    3. Google Docs වගේ Office Files(Word, Excel, Power point) ආවම Online View and Edit කරන්න MS Office Online Version එකක් දෙනවා.

    DocumentEditingSkyDrive-670x314.jpg


    4. ඒ වගේම ළඟදීම Skype Integrate කරනවලු..

    Skype.jpg
     

    dtaluthge

    Active member
  • May 1, 2009
    398
    49
    28
    Sri Lanka
    oke tiyena okkoma features gmail eke awruddakata witara kalin indala tibba habai.....
    eth interface eke podi gathiyak tiyenawa :) :) :)
    thanks for the news
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    oke tiyena okkoma features gmail eke awruddakata witara kalin indala tibba habai.....
    eth interface eke podi gathiyak tiyenawa :) :) :)
    thanks for the news

    ඔව් ඒත්, එහෙම වුනා කියලා මේක ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද, Google Docs එක MS Office Online වලට සමාන නෑ. අනික මොන කිව්වත් තාම Skype තමා ජනප්‍රියම VOIP සේවය. ඉතින් එක Mail වලට දුන්නම, වෙලාව ඉතිරි කරගන්න පුළුවන් නිසා ගොඩක් අය පෙළඹෙන්න ඉඩ තියනවා.