Hotmail + Outlook Help

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Machanz my hotmail account doesn't synchronize with MS Outlook anymore. Used to work fine until last week. Anybody here knows why?

    I'm running Microsoft Office Outlook 2007 + MS Outlook Hotmail Connector.
    i don't think it's an issue with outlook cuz it works fine with my other sltnet email account

    Pls help me dudes:( at least give it a bump:(


    :(:(:(:(
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    outlook case ban. mage gmail eka ekata daganna amu dukak widalath baruwa giya. Thunderbird use karapan. eka aulak naha. :yes:

    මචන් මේක අවුරුදු ගානක් හොඳට වැඩ කරා 05-08-2010 වෙනකන් (එදා තමයි අන්තිම mail එක outlook වලට අවිත් තියෙන්නේ)

    එකපාරටම මෙහෙම උනේ ඇයි බන්?:eek:
    :confused:
    outlook එකත් එක්ක sltnet, gmail accounts අවුලක් නැතිව වැඩ කරනව
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    මචන් මේක අවුරුදු ගානක් හොඳට වැඩ කරා 05-08-2010 වෙනකන් (එදා තමයි අන්තිම mail එක outlook වලට අවිත් තියෙන්නේ)

    එකපාරටම මෙහෙම උනේ ඇයි බන්?:eek:
    :confused:
    outlook එකත් එක්ක sltnet, gmail accounts අවුලක් නැතිව වැඩ කරනව

    Ane manda ban. Microsoft ne.;);)
    Thunderbird hari windows live mail walata hari maru weyan.
    :yes:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Ane manda ban. Microsoft ne.;);)
    Thunderbird hari windows live mail walata hari maru weyan.
    :yes:

    මාරු වෙන එක කචල් බන්.. එතකොට calender, contacts, appointments ඔක්කොම මාරු කරන්න වෙනවා, නැත්නම් outlook + thunderbird දෙකම තියාගන්න වෙනව..මම ආස නෑ එකම වැඩේට programs දෙකක් තියාගන්න:baffled:

    මේක හදාගන්න විදිහක් නැද්ද machanz ?:(
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    Sorry bro! මමනම් ඔය ගැන ඒතරම් දැනුවත් නෑ...

    කවුරුහරි ඔයාට උදව් කරයි...

    මේක උදව්වක් වෙයිද කියලා බලනකෝ...


    http://www.mydigitallife.info/2009/01/16/access-hotmail-in-outlook-with-microsoft-office-outlook-connector/

    thx for being helpful bro..:)
    but i'm already using outlook connector, and it suddenly stopped working:( that's the issue:(
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    thanks guys. i finally figured it out. I deleted the account from Outlook and added it again and guess what it worked!

    added rep for each of you guys :)