house එකක් හදන්ඩ

slsal

Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    මචන් මට ඉඩමක් තියනවා වැවිලි බෝග වවපු . ඒ ඉඩම මැද මට ඕන බන් ලස්සන පොඩි wood use කරලා හදපු පැල්පතක් type , wood house එකක් හදන්ඩ. වත්තේ තියනවා ඕන තරම් කැලේ ගස් . මේ වගේ පොඩි ලස්සන පොඩි පැලක ෆොටෝ එකක් හරි ප්ලැන් එකක් හරි උබලා ගාව තියනවනම් share කරපන් . බන් .තව ලී summer hut එකක් හදන්ඩත් ඕන . idea also welcome
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    off grid living ද මමත් හෙන ආසයි ඔය සීන් එකට. යූටියුබ් එකේ ඕන තරම් චැනල් තියනව ඒවා බලල අයිඩියා එකක් ගන්න පුළුවන්.

    • Love
    Reactions: Mr.dark

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,951
    13,868
    113
    126
    Hogwarts
    Meka set da balapan
    IMG_8884.jpeg
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    off grid living ද මමත් හෙන ආසයි ඔය සීන් එකට. යූටියුබ් එකේ ඕන තරම් චැනල් තියනව ඒවා බලල අයිඩියා එකක් ගන්න පුළුවන්.

    අඩෝ එක් නම් පට්ට ගති😍

    වුඩ් යූස් කරනව නම් දැවාරක්ෂක ගාපන්. නැත්නම් ටික දවසක් ගිහින් විස කඩියි වේයොයි පත්තෑයොයි පුක කන්න ගනී කොටේකවත් වාඩි වෙන්න බෑ
    ------ Post added on Mar 14, 2024 at 8:58 AM
     
    • Like
    Reactions: slsal and Mr Bones

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,010
    8,843
    113
    Cenon
    cenon.com
    off grid living ද මමත් හෙන ආසයි ඔය සීන් එකට. යූටියුබ් එකේ ඕන තරම් චැනල් තියනව ඒවා බලල අයිඩියා එකක් ගන්න පුළුවන්.

    toomuch wood, ado meka dakkama mata hithata amarui...
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,822
    113
    toomuch wood, ado meka dakkama mata hithata amarui...
    කොහොමත් මේකේ වැටිච්ච/ඉදිරියට වැටෙන රිප්ලයි ටික දැක්කම උ වැඩේ අතහැරලා දාවි. :ROFLMAO:
     
    • Haha
    Reactions: Cenon

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    off grid living ද මමත් හෙන ආසයි ඔය සීන් එකට. යූටියුබ් එකේ ඕන තරම් චැනල් තියනව ඒවා බලල අයිඩියා එකක් ගන්න පුළුවන්.

    OWE macha mama inne me wathe sathiyakata dawas kipayak ekata loku gedark thiyanawa. wathe athata giyapuhama godak gas thiyana hariye thama oya wood house eka hadanna hithuwe,

    toomuch wood, ado meka dakkama mata hithata amarui...
    ekanam attha bun . eka matatha alluwe nae. lee kota ochara use karanda mamath kamathi nae
    ------ Post added on Mar 14, 2024 at 1:25 PM

    කොහොමත් මේකේ වැටිච්ච/ඉදිරියට වැටෙන රිප්ලයි ටික දැක්කම උ වැඩේ අතහැරලා දාවි. :ROFLMAO:
    ehema nae bun owa hinda wade atharinne nae
    ------ Post added on Mar 14, 2024 at 1:26 PM
     
    • Like
    Reactions: Cenon

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    H
    OWE macha mama inne me wathe sathiyakata dawas kipayak ekata loku gedark thiyanawa. wathe athata giyapuhama godak gas thiyana hariye thama oya wood house eka hadanna hithuwe,

    ekanam attha bun . eka matatha alluwe nae. lee kota ochara use karanda mamath kamathi nae
    ------ Post added on Mar 14, 2024 at 1:25 PM

    ehema nae bun owa hinda wade atharinne nae
    ------ Post added on Mar 14, 2024 at 1:26 PM
    Hema Lee yakma boron dala padam karanna one
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,010
    1,384
    113
    A frame එකක් ගහපන්. පට්ට ලස්සනයි.
    ඕන නම් උබ පාවිච්චි කරන්නේ නැති වෙලාවට රෙන්ට් කරන්න පුළුවන්
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    මචන් මට ඉඩමක් තියනවා වැවිලි බෝග වවපු . ඒ ඉඩම මැද මට ඕන බන් ලස්සන පොඩි wood use කරලා හදපු පැල්පතක් type , wood house එකක් හදන්ඩ. වත්තේ තියනවා ඕන තරම් කැලේ ගස් . මේ වගේ පොඩි ලස්සන පොඩි පැලක ෆොටෝ එකක් හරි ප්ලැන් එකක් හරි උබලා ගාව තියනවනම් share කරපන් . බන් .තව ලී summer hut එකක් හදන්ඩත් ඕන . idea also welcome
    වත්තේ photo ටිකක් දාපන් එක එක angle වලින් අරන් තියන ඔක්කොම අහු වෙන විදියට. ඒ අනුව match වෙන ඒවා දාන්නම්
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    Dawa padam කිරීම kiyala Google karahan , boron chemical ekak
    thanks machan watinawa

    වත්තේ photo ටිකක් දාපන් එක එක angle වලින් අරන් තියන ඔක්කොම අහු වෙන විදියට. ඒ අනුව match වෙන ඒවා දාන්නම්
    issarahata photo tikak aran update karannam
    ------ Post added on Mar 14, 2024 at 2:39 PM

    watch tower ekak gahala wateta thuwakku hai karapan.
    wooden-watch-tower.jpg
    puluwan nam mata thuwakku tikak dipan hi karanda :-D
    ------ Post added on Mar 14, 2024 at 3:06 PM
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,830
    1
    60,650
    113
    Mother Earth
    එල බන් wooden house එකක් ගහපන් Barn එකක් වගේ. උබට local travellers ලට resort එකක් විදිහටත් rent out කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    වත්තේ photo ටිකක් දාපන් එක එක angle වලින් අරන් තියන ඔක්කොම අහු වෙන විදියට. ඒ අනුව match වෙන ඒවා දාන්නම්
    pm dannam
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    සුපිරි බන්..උබට නියම idea ටිකක් ගන්න පුලුවන් ලන්කාවෙ රෙන්ට් කරන්න දාල තියන tree houses බලලා. උබ නැවතිලත් ඉඳ්අල පොඩ්ඩක් අයිඩිය ටිකක් ගනින්.Airbnb එකේ බලපන්.

    https://www.airbnb.com/sri-lanka/stays/treehouses