HOUSE FOR CHEAPPPPPPPPPPPPPP

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn kastiya kiyanawa wage photos dapan
    ikman eket dapan,
    sunday news papers wala dapan English and Sinhala

    oya price ekata oka wikunanna puluwan gemak natuwa.
     
    MACHANLA MATA IDAMAK EKKA GEYAK TIYENAWA SELL KARAGANNA...BROKERLA EHEMA INNAAWANAN KIYANNA...MATA 90LAKHS WAGE THAMA ONA...28 PERCH IDAMA..
    GE TILE KARALA,
    3 BEDROOMS,
    2 ATACHED BATH ROOMS.
    KITCHEN,DINING,LOBY,VERANDA......
    WITH ALL FACILITIES,
    WELLAMPITIYA THAMA THIYENNE..
    20 MNTS TO COLOMBO CITY...5 MNTS TO HIGHWAY ENTRANCE PELIYAGODA...
    SEVILIMAK GAHALA THIYENAWA...WATHURA CURRENT TELEPHONE HAMADEMA THIYENAWA....:):):):):):):)

    උබ පොයියක් නේ මේ කියන්නේ. යකෝ
    20 MNTS TO COLOMBO CITY...5 MNTS TO HIGHWAY ENTRANCE PELIYAGODA...
    වගේ තියෙන 28 PERCH ගෙයකුත් තියෙන ඉඩම උබ 90LAKHS වලට දෙන්නේ.... මිනිස්සුන්ව රවට්ටන්න එපා බන්, එක්කෝ උබ ඉන්නේ ලයින් ගෙවල් වටේට තියෙන ඉඩමක, නැත්නම් නුන්ට අයිති ඉඩමක හොර ඔප්පු හදාගෙන. නැතම් ඔය වගේ ගානකට ඕක දෙන්න බහ නේ.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කෑප්ටන් Jack Sparrow;16326038 said:
    උබ පොයියක් නේ මේ කියන්නේ. යකෝ
    20 MNTS TO COLOMBO CITY...5 MNTS TO HIGHWAY ENTRANCE PELIYAGODA...
    වගේ තියෙන 28 PERCH ගෙයකුත් තියෙන ඉඩම උබ 90LAKHS වලට දෙන්නේ.... මිනිස්සුන්ව රවට්ටන්න එපා බන්, එක්කෝ උබ ඉන්නේ ලයින් ගෙවල් වටේට තියෙන ඉඩමක, නැත්නම් නුන්ට අයිති ඉඩමක හොර ඔප්පු හදාගෙන. නැතම් ඔය වගේ ගානකට ඕක දෙන්න බහ නේ.

    ai yako mage gewal paththe perch eka 3k wage yanne...ethakota harine bun:oo::oo::oo::oo::oo:
     
    ai yako mage gewal paththe perch eka 3k wage yanne...ethakota harine bun:oo::oo::oo::oo::oo:

    ඉඩමට එන්න පාරක් තියෙනවද මචන්?
    පාර අඩි කීයක්ද?
    මොකක් හරි අවුලක් තියෙනවා බන්, උබ කියන විදිහට ඉඩම තියෙන්නේ වැල්ලම්පිටියේ නේ, යකෝ කොලබට දුර නුගේගොඩ ත් ප්ර්ච් එක 1M ට එහා.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කෑප්ටන් Jack Sparrow;16326479 said:
    ඉඩමට එන්න පාරක් තියෙනවද මචන්?
    පාර අඩි කීයක්ද?
    මොකක් හරි අවුලක් තියෙනවා බන්, උබ කියන විදිහට ඉඩම තියෙන්නේ වැල්ලම්පිටියේ නේ, යකෝ කොලබට දුර නුගේගොඩ ත් ප්ර්ච් එක 1M ට එහා.

    na machan para aine thiyenne...
    wallampitiye..awissawella-colombo parana pare thiyenne......man kiyanne 143 yana para neme...151 yana pare abathale paththen ena pare:oo::oo::oo::oo:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    l70d.jpg

    dvhd.jpg

    5klt.jpg

    6qf3.jpg

    4vev.jpg

    wgx5.jpg

    zmmh.jpg

    1dyc.jpg

    3anx.jpg

    ybp2.jpg

    lg0s.jpg

    onna damma ra thama damme..anika geth hadi wela aththe
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Bump,

    නුවර කාමර 2ක්, ඇටැච් බාත්රූම් තියෙන ෆුල් ටයිල් කරපු ගෙයක් තියෙනවා නම් කියන්න. වාහනයක් පාක් කරන්න පුලුවන් වෙන්නත් ඕනේ, නුවර කටුගස්තොට හරියේ වගේ නම් වඩාත් හොදයි, දන්න එකෙක් ඉන්නවා නම් මට විස්තර කියන්න.