House for Sale.

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මිතුරනි...මහර දලුපිටිය පාරෙ අඩක් නිම කල නිවසක් සහිත ඉඩමක් තියනවා විකුනන්න... ඉඩම පර්චස් 8+. වටේම තාප්පෙ දාලා ගේට්ටු දාලා ලයිට් වතුර ඔක්කොම අරං තියෙන්නෙ. හොදට ඉඩකඩ තියනව වාහන නවත්තන්න එහෙම... කවුරුහරි ගෙයක් ගන්න බලන කෙනෙක් නම් හෝ කවුරුහරි බ්‍රෝකර් කෙනෙක් හරි ඉන්නව නම් අමතන්න මේ නම්බර් එකට 0773 422 845

    Price 8.5M
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,520
    7,749
    113
    මෙන්න මෙතන...
    මිතුරනි...මහර දලුපිටිය පාරෙ අඩක් නිම කල නිවසක් සහිත ඉඩමක් තියනවා විකුනන්න... ඉඩම පර්චස් 8+. වටේම තාප්පෙ දාලා ගේට්ටු දාලා ලයිට් වතුර ඔක්කොම අරං තියෙන්නෙ. හොදට ඉඩකඩ තියනව වාහන නවත්තන්න එහෙම... කවුරුහරි ගෙයක් ගන්න බලන කෙනෙක් නම් හෝ කවුරුහරි බ්‍රෝකර් කෙනෙක් හරි ඉන්නව නම් අමතන්න මේ නම්බර් එකට 0773 422 845

    Price 8.5M
    Uba rent ekata denna hadapu eka neh machan..
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,741
    14,943
    113
    ඔච්චර අඩු මොකද
    හදිසියක් ද?
    ඩොලමයිට් වලලලා නෑ නේ 😜
     
    • Haha
    Reactions: Asmodeus

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,286
    5,360
    113
    මූත් නිකන් අර ප්‍රොෆයිල් ලොක් කරන් රික්වෙස්ට් එවන ගෑනු වගේ.

    ෆොටෝස් නෑ, ලොකේශන් නෑ. හැබැයි විකුනගන්නත් ඕනෙලු. 🤣