මේ දවස්වල ගොඩක් අය ඇමෙරිකාවේ චන්දෙ ගැන උනන්දුයිනේ. මට චන්දෙ ගැන කොහේ මොනවා යනවා ඇහුනත් මතකෙට එන්නෙ House of cards සීරිස් එක.
ඇමෙරිකානු චන්දෙ කොහොමද ප්ලෑන් කරන්නෙ ඇතුලෙ මොකද වෙන්නෙ කියල කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ඉතාම හොඳ ඩ්‍රාම සීරිස් එකක් තමා මේක.
බලලා නැති අය බලන්න. බලලා තියන අය එයාලගේ අදහස් දාන්න බලන්න.