House paln අදින්න කෙනෙක් ගම්පහින්

SiyathuAppu

Active member
  • Aug 24, 2012
    474
    88
    28
    මචන්ලා මම ගෙයක් හදන්න ඉන්නෙ. මට ගම්පහ අවට housing plan එකයි interior design එකයි 3D design එකයි කර ගන්න හොද කෙනෙක් recommendation dennako.

    Single story, box and roof mix, modern ගෙයක් තමයි හදා ගන්න ඕනෑ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    37,404
    5,597
    113
    Black Pearl
    වර්ග අඩියක් කීයද අදින්නෙ දැන් මචං?

    mama nam warga adiyata, hadanna yana ganen % ekata gewal design karanna denne naha bro :no:
    Godak ewun gewal hadaddi muladima kelawaganne architect karayagen, antime gedara hadala iwara wenakan hithin bana bana inne
    samaharu allala dena contractor, thawa badu ganna places walinuth commission tiyagannawa
    godak archiyo adina ewa hadanna giyama tharu penawa :ROFLMAO:
     
    • Like
    Reactions: silentsahan

    SampathSandaruwan

    Active member
  • Jun 3, 2014
    478
    235
    43
    ගෙදර ප්ලෑන් එක නෑ. ඒක ඇදගෙන පොඩි වෙනස්කම් ටිකක් කර ගන්න මචං.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    7,818
    3,071
    113
    Westනාහිර
    ගම්පහ පැත්තෙ තියෙනව construction company ඵකක් සිංහලේ නමක් දාගෙන.පල් හොරු.අහු වෙන්න ඵහෙම ඵපා..
     
    • Like
    Reactions: SiyathuAppu