is there any one who have desigh your home from Nara ? how was their service ?
can anybody recomed any good affordable house planing one ?

Ow machan
පොරගෙ වැඩ හොදයි. මුලු ඉඩමම වැහෙන්න ගේ ඇදල දෙයි....!!
උඹ ඒක කස්ටමයිස් කරලා දියන් මෙන්න මෙහෙම ඕන කියල. නැත්නම් උඹට ගෙදර ෆවුන්ඩේෂන් දානකොට සල්ලි ටික ඉවර වෙලා තියෙයි. 

වැඩි විස්තර ඕන නම් මට කෝල් එකක් දියන්කො. 

![]()