house valuation

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,234
    74,601
    113
    house valuation ekak karaganne kohomada? cost eka keeyak witharada?
    bank වල ඉන්නවා ඕවා කරන උන් (loan officersලට contacts තියෙනවා). එහෙම එකෙක් අල්ලගනින්. නැත්තන් ඔය පලාත් ආදයම් එකේත් ඕවා side එකෙන් කරන උන් ඉන්නවා.

    asset එකේ වටිනාකමට ගානක් තමා ගන්නෙ. හරියට මතක නෑ මිලියනයකට 1000ක් වගේ ගානක්ද කොහෙද. උදා මිලියන 15ක් නම් 15,000ක් වගේ