අඩෝ සොරි මචන්..
මම විහිලුවට එහෙම දැම්මෙ මට තනියෙම කරගන්න ඕනි කියල බොරු පොර පාට් එකක් දාන්න.
මම ඒ කෑල්ල අයින් කරන්නම්.
සමාවෙයන් මචන්
It's ok. anna ehema waren.api kauruth minissune machan..therum gaththata thanks machan ae wagema eka ain karapu ekath honda wadak..
Last edited:


ඔක්කොම හයි කරල ඉවර උනහම එක circuit එකක් වැඩ කරේ නෑ.. හවස 5යි.. මට ගූ යන්න බය උනා සිංහලු.. ආයෙ ඔක්කොම ගැලෙව්ව.. බලද්දි එක neutral line එකක් හයි කරන්නෙ නැතුව පෙට්ටිය ඇතුලෙ නිකන් තියෙනව.. 06 15 විතර වෙද්දි ගොඩදාගත්ත කොහොමහරි. 

