House wiring help

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    before you start laughing at me, let me tell you i'm living with my parents in the house they built in the 80s.. so it's got an old school fuse box. yesterday the fuse for my room blew up, and i had a hell of a trouble just to locate the blown fuse, and had equal trouble trying to fix it..
    so today i went to a hardware store and bought a set of MCBs.:cool: (ten of them + a box)

    now somebody pls tell me how to replace the old fuses with the damn MCBs

    specifically, how do i make a common Live rail for each of these MCBs?

    don't tell me employee an electrician. I don't want electricians. i want to do it myself:cool:

    rep (පගාව) will be given for anybody coming up with useful advise. :P
     
    Last edited:
    • Like
    Reactions: Rasika212

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අපේ ගෙදර 80 ගනන් වල හදපු ගෙයක්..

    ඊයෙ මගේ කාමරේට අදාල fuse එක ගියා.. (මොනව කරන්න ගිහින්ද ගියේ කියල අහන්න එපා :P)
    fuse එක මොකක්ද කියල හොයාගන්න බලු කට්ටක් කෑව බන්.. මට එපා උනා..

    අද මම ගෙනාව MCB 10කුයි පෙට්ටියකුයි..

    ඔය මගුල් හරියට හයි කරන හැටි දන්න එකෙක් ඉන්නවද?

    common live wire එකක් ඔය ඔක්කොම MCB වලට දෙන්නෙ කොහොමද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කරන්ට් වයර් එක්ක නටලා කුස්ටම කර කරගන්න තමා :P

    Mr.Tom ගෙන් අහන්න එයා ඕව දන්නවා මම හිතන්නේ :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕක කරන එක කේස් මොකද සාමාන්‍යෙයන් ගෙවල් වල වයරිං එක ගහලා තමා කරන්ට් ගන්නෙ. ඒ කියන්නෙ කනුවෙන් එන ලයින් එක අන්තිමට සෙට් කරන්නෙ. දැං ඒක ගලවන්න ක්‍රමයක් නැති නිසා දන්න කෙනෙක්ට කියලම කරව ගන්න නැත්තං වවුලා වගේ එල්ලිලා ඉඳිං ඊට පස්සෙ නැසොනලිස් මූවමන්ට් එක අනතුරේ :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මීටරේ ගාවං පන්නන්න පුලුවන් ඒත් Live එක විතරයි බ්‍රේක් වෙන්නෙ. Neutral එකෙත් කරන්ට් එක එනවා.
    සමහර දවස් වලට Electricity Board එකෙන් Announce කරනවා මෙදා මේ වගේ වෙලාවක් විදුලිය විසන්ධි කරනවා කියලා. එහෙම වෙලාවක ඔය වැඩේ කරගත්තනං හරි. Main Switch එක දාගත්තනං බය වෙන්න දෙයක් නෑ :)
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;18657778 said:
    මීටරේ ගාවං පන්නන්න පුලුවන් ඒත් Live එක විතරයි බ්‍රේක් වෙන්නෙ. Neutral එකෙත් කරන්ට් එක එනවා.
    සමහර දවස් වලට Electricity Board එකෙන් Announce කරනවා මෙදා මේ වගේ වෙලාවක් විදුලිය විසන්ධි කරනවා කියලා. එහෙම වෙලාවක ඔය වැඩේ කරගත්තනං හරි.

    මූ MCB එකක් සෙට් කරන්න නේ හදන්නේ ඉතින් main switch එකෙන් මෙහානේ?:confused:
    main switch එක ඕෆ් කරොත් නැසනලිස්ට් මූමන්ට් එකට අවුලක් වෙන්න හේතුවක් නෑ :oo:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    කරන්ට් වයර් එක්ක නටලා කුස්ටම කර කරගන්න තමා :P

    Mr.Tom ගෙන් අහන්න එයා ඕව දන්නවා මම හිතන්නේ :)
    kustama kiyanne fuse ekatadha ?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පැටියා;18657761 said:
    ඕක කරන එක කේස් මොකද සාමාන්‍යෙයන් ගෙවල් වල වයරිං එක ගහලා තමා කරන්ට් ගන්නෙ. ඒ කියන්නෙ කනුවෙන් එන ලයින් එක අන්තිමට සෙට් කරන්නෙ. දැං ඒක ගලවන්න ක්‍රමයක් නැති නිසා දන්න කෙනෙක්ට කියලම කරව ගන්න නැත්තං වවුලා වගේ එල්ලිලා ඉඳිං ඊට පස්සෙ නැසොනලිස් මූවමන්ට් එක අනතුරේ :(

    main switch එක off කරල කරන්න බැරිද?
    (I'm not going to change the main switch or the trip switch.. just wanna replace the fuses with modern MCBs)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මූ MCB එකක් සෙට් කරන්න නේ හදන්නේ ඉතින් main switch එකෙන් මෙහානේ?:confused:
    main switch එක ඕෆ් කරොත් නැසනලිස්ට් මූමන්ට් එකට අවුලක් වෙන්න හේතුවක් නෑ :oo:

    තොපි මාව බයිට් කරන්නෙ නැතුව හරියට උත්තර දීපියව්:growl::growl::P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    main switch එක off කරල කරන්න බැරිද?
    (I'm not going to change the main switch or the trip switch.. just wanna replace the fuses with modern MCBs)

    ඇයි ඒ දෙකත් මාරු කරන්න එපැයි. :dull:
    එහෙම මාරු කරන්නෙ නැත්තං Main Switch එක off කරලා වැඩේ කරන එකයි තියෙන්නෙ.
    ගොනා මොඩල් Main Swict Trip Switch නම් තියෙන්නෙ ඔය ගමන්ම මාරු කරගන්න :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මූ MCB එකක් සෙට් කරන්න නේ හදන්නේ ඉතින් main switch එකෙන් මෙහානේ?:confused:
    main switch එක ඕෆ් කරොත් නැසනලිස්ට් මූමන්ට් එකට අවුලක් වෙන්න හේතුවක් නෑ :oo:

    මම හිතුවෙ ඒවටත් කම්බි ඔතන fuse තියෙන්නෙ කියලා. එහෙනං නැසොනලිස් මූවමන්ට් එකට හානියක් නෑ. දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. දිනූ දේශය අනතුරේනෙ නැත්තං :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තොපි මාව බයිට් කරන්නෙ නැතුව හරියට උත්තර දීපියව්:growl::growl::P:P

    බය නොවේ main switch එක off කරලා ඕන මගුලක් කරපන් :P

    පැටියා;18657838 said:
    මම හිතුවෙ ඒවටත් කම්බි ඔතන fuse තියෙන්නෙ කියලා. එහෙනං නැසොනලිස් මූවමන්ට් එකට හානියක් නෑ. දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. දිනූ දේශය අනතුරේනෙ නැත්තං :lol:

    හුහ් අම්මේ ඔව් :dull::lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    mamanam electricity gena wediya danne ne.
    MCB maru karanna seratama kalin oya widuli meetaraya yata thiyena fuse eka galawala inna.galewwama paren ena cuurrent eka gedetta enne ne.,
    ethaninehata MCB hayikarana heti EK eke inna oya weda danna member kenekgen ahaganna nethnam net search karala balanna.

    wadath honda electrician kenekwa contact karana eka thama.
    awulak giyoth wiring tikath iwarayi.plug karala thiyena badu muttuth iwarayi.uba eka allan hitiyoth ubath iwarayi.
    :dull::dull::dull:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පැටියා;18657819 said:
    ඇයි ඒ දෙකත් මාරු කරන්න එපැයි. :dull:
    ගොනා මොඩල් Main Switch Trip Switch නම් තියෙන්නෙ ඔය ගමන්ම මාරු කරගන්න :)

    Main ekath maru karanam hondayi.:):):)
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Firstly Just Unplug the Fuse/ turn off the Breaker that comes with WH meter outside.
    *use rubber gloves/Shoes/ plastic chair/ wooden ladder to work on and just start one by one,
    *Remember to disconnect load wire first and make the connection as the last step. if your unit comes with old school main switch first replace it with with a new Breaker but use the Amp levels as desired. if you have a doubt selecting better switch MCBs ask the electric shop guy.

    ***even its a simple if you don't understand I think better to hire a technician.

    Its simply looks like following

    Wiring-of-the-distribution-board-with-RCD-Single-phase-from-Energy-meter-to-the-main-distribution-board.jpg

    Im not a professional But if you are around Galle. I can send my friend to help you.;);)

    look at following links too.
    http://www.scribd.com/doc/43572467/Booklet-on-Domestic-Wiring#scribd

    http://dl.nsf.ac.lk/handle/1/5293

    *Again Please plan everything first even draw it in a paper and check everything again before connecting to the load.
     
    Last edited:
    • Like
    Reactions: rajitha_ks

    this is exactly what i've been looking for. "Common bus bar segment" is this some part that i have to buy??