bump
bump
Bump
Machan padipela digata (padi 3n 3nata wage) biththiyata bassana light dapan ethakota lassanai. sunk box ekata hai karanna puluwan light thiyenawa ethakota light maru karanna biththi kadanna oni na.
Umbe 5,6,7 light biththi walata langa wadi
15 bathroom ekak nam mirror light ekakata provisions thiyanna
Kitchen eke pantry top ekata plug point 2k madi wenawa. twin plug 2k wath danna.
Ceiling fans danna kalpanawak nadda
අඩෝ එල බන් thanks
Mirror light ekata 23 dammaa
5,6,7 bithiyata dammothda hoda naththam slab eke thiyana ekada?
Ceilling fan eka saleta dammoth 4 light eka paththakata danna wenawa
Eka condute ekaka wire kiyak daana puluwanda
normally digata watenne light 2i nam 1:2:1 anupathayata thamai diga bedanna oni. maddata ceiling fan ekak dala light dekak depaththata danna puluwan. sale biththiyata depaththata (udata & yatata) project wela lights dammoth lassanai.
normally 1 inch conduit thama use karanne ekaka 1 mm2 wires 5k 6k danna puluwan awlak nathiwa. godak wire yana than walata wadipura conduit ekak thiyanna. concrete giyoth hadisiyewath slab eka kadagena dangalanna wenawa.
conduit lay karanne umbada? nathnam danna kenek innawada?
තාම ඒගන හිතුවේ නෑ. වැඩ නැවතිලානේ. සල්ලි නෑබන් මේ වෙලාවේ. සැලැබ් එකත් බගයයි දාන්නේ ඔය බාත් රූම් එකයි කාබරෙයි අහුවෙන්න එත් plan කරලා වැඩේ කරන්න එපයි. Loan 3 කට හිරවේලා. Thakns මචෝ

තාම ඒගන හිතුවේ නෑ. වැඩ නැවතිලානේ. සල්ලි නෑබන් මේ වෙලාවේ. සැලැබ් එකත් බගයයි දාන්නේ ඔය බාත් රූම් එකයි කාබරෙයි අහුවෙන්න එත් plan කරලා වැඩේ කරන්න එපයි. Loan 3 කට හිරවේලා. Thakns මචෝ
වර්ග අඩි 700 විතර බීම් දික් අඩි 150 විතර ඔක්කොටම ගියේ ලක්ශ 3.5 හරියටම ඒකෙනුත් ගල් එකකුයි වැලි එකකුයි ඉතිරි උනා එතන 18000 ක් වගේ. සැටලිම බඩු උන් දාලා ගහලා ඉතිරි එවා මන් දීලා වැඩේ කරන්න 1යි 30 ගියා. ඒතකොට හරියටම ලක්ශ 3යි 30 වගේ ගියේ. දැන් ඉතිරි කෑල්ලත් හදන්න ගත්තා.Slab eka damme Aditya keeya geeneda Machan ?