Questions Housing Loan එකක් ගත්ත කෙනෙක් මැරුනොත් මොකද වෙන්නෙ?

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    අපි දැන් ගෙවල් හදන්න Housing Loan ගන්නවනෙ. නිකමට හරි Loan එක ගත්ත කෙනා Loan එක ගෙවන්න කලින් මැරුණොත් මොක්ද වෙන්නෙ? Mortgage Property එක වෙන්දේසි දානවද? Loan Protection එකක් විදිහට ගානක් ලෝන් එක ගද්දිම ගෙවලා තිබ්බොත් ඒකට මොකද වෙන්නෙ?

    Loan එක Wife & Children ලට මාරු වෙනවද?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඇප කාරයට ගෙවන්න වෙනවා. ගොඩක් උන් loan එක ගන්නකොට insurance එකක් දානවා loan වලට. එතකොට insurance company එකෙන් settlement එක කරනවා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    loan ekak gaddi load protection eka aniwaryai. ehema nathuwa loan denne na. loan protection eka kiyanne issuance eka. ithin maloth insurance eken gewanawa.
     
    • Like
    Reactions: dilshan87

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    maranaya siyadiwihanikara ganimak nowana bawata thahawuru wenna ona man danna wdhata, ethakota thma insurance eka labenne, nattham bankuwa apa karayyo gawata yanwa ehmath nattham nadu danwa ekalla depala pawaraganima karnwa itath passe depala wendesi karanawa bakuwa haraha
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    මං දන්න තරම්න් ලෝන් එකක් ගන්න කොට බැංකුව ඒක ඉන්ෂුවරන්ස් කරනවා ඒකෙ premium එකත් ලෝන් එක ගන්නෙ කෙනා තමයි ගෙවන්න ඕනි
     
    • Like
    Reactions: dilshan87

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    kisima deyak naha. mona loan eka dammath insuarance ekak danna ona. aniwaryenma loan eka gaththa kena marunoth ibema loan eka settle wenawa. wifeta lamainta ewa yanne naha. property sale danneth naha.
     
    • Like
    Reactions: dilshan87

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ඇප කාරයට ගෙවන්න වෙනවා. ගොඩක් උන් loan එක ගන්නකොට insurance එකක් දානවා loan වලට. එතකොට insurance company එකෙන් settlement එක කරනවා.

    kisima deyak naha. mona loan eka dammath insuarance ekak danna ona. aniwaryenma loan eka gaththa kena marunoth ibema loan eka settle wenawa. wifeta lamainta ewa yanne naha. property sale danneth naha.
    මං ගත්ත එකේ ඇපකාරයෙක් නෑනෙ. Bank එකෙන් Loan එක ගන්නකොටම Rs.250000 ගානක් කපා ගත්තා මට මතක විදිහට Mortgage Protection Policy කියලා. ඒ කියන්නෙ ඕකද?
     

    Roshantha0819

    Junior member
  • Oct 22, 2015
    90
    23
    18
    mortgage protection ekak samanyen danawa. eheme naththam property eka wikunanawa habai bankuwen aithikarayanta kiyanawa loan eke gewagena yanna kiyala.
    personal loan walata bankuwenma insurence ekeak danawa
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,747
    113
    Housing loan ගන්න ඇප කාරයෝ ඕනේ නැ . ලෝන් එක ගන්නකොට උබ වෙනුවෙන් insurance company එකකින් බැංකුව assurance එකක් ගන්නවා එකට කියන්නේ DTAP (Decreasing Term Assurance Policy ) කියල . එකේ premium එක ලෝන් එක ගන්න වෙලාවට උබෙන් අය කර ගන්නවා . උබේ වයස ගොඩක් අඩු නම් , ලෙඩ අරව මේවා නැත්තන් premium එක ගොඩක් අඩුයි . (5 Mn වලට 30,000 ක් වගේ වෙන්නේ ) එහෙම ගන්නේ උබ මැරුණම උබේ ගැනී ළමයි ගෙයින් එලියට ඇදල දාන එක සදාචාරාත්මක නොවන නිසා